1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ඕනෑම wireless network එකකට DDOS එකක් දෙන්නේ මෙහෙමයි

Discussion in 'Wifi WPA WEP Bluetooth 4G LTE Wireless Hacking' started by MAtrix, Jan 9, 2017.

  1. MAtrix

    MAtrix New Member

    Joined:
    Jan 8, 2017
    Messages:
    22
    Likes Received:
    17
    HTML:
    <marquee>MAtrix ගෙන්  කාලි  ddos එකක් </marquee>
    එල යාලුවනේ මන් කලින් ෆෝරම් වල හිටියා යකඩයා ට කෙල උනාට පස්සේ ඊයේ තමා මේක දැක්කේ ...ඉතින් මේකත් ඒක වගේ නග්ගලා ගමු නෙහ් ... හාද ?...ගොඩක් අය දන්නේ නැති කියල දෙන්න අකමැති දේවල් ,,,මේ ෆෝරම් එකෙන් අපි ඉගෙන ගන්නවා ...... ඉතින් stay connected තමයි ඉතින් ඈ ...ටවුකන්ඩ :mad::mad::mad::p:p

    එල මගේ දෙවෙනි පොස්ට් එක ..............................................................................................................
    අධ්‍යාපනික අරමුණු වලට විතරයි හොඳේ :D:D:D:D:D:D:D
    මන් අද බෝලාලට කියල දෙන්නම් උඹලගේ wifi නෙට්වර්ක් එකකට DDOS ලැට් එකක් දාල wifi එක down කරන්නේ කියල ....
    මන් අද මෙතන ddos ගැන කතා කරන්නේ නැහැ පොඩි හැඳින්වීමක් කරන්නම් (brief )

    DoS / DDoS Attack එකකදි වෙන්නේ අපි බොරුවට ලොකු traffic එකක් නිිර්මානය කරනවා..ඇත්තටම මේ වගේ ට්රැෆික් එකක් නැති උනත් අපි ඇති කරන බොරු ට්රැෆික් එක නිසා webserver,router එක හිර වෙනවා..Bandwidth limit එකක් තියනවනම් ඒක ඉවර වෙනවා../දරාගන්න බැරි පැකට්ඒ ගොඩකට router එක අහුවෙනවා වගේ දේවල් නිසා වෙබ්සයිට් එක unavailable /router එකේ සිග්නල්වෙ තිබ්බත් connect වෙන්නේ නැහැ හැම කෙනෙක්ටම..

    ඉතින් ලොකු ලොකු බුටර් ,shell පාවිච්චි කරලා ,නැත්තම් තමන්ගේම botla වගාවකින් ...උඹට අවුරුදු ගානකට හිරේ ඉන්න පුළුවන් ..මතකනේ ගිය අවුරුද්දේ දුන්නු eka Dys DNS ddos 1TBps එක නන්නත්තාරයි ඉතින් ....එච්චර ලොකු දෙවල් කරන්න මුල ඉඳන් යන්න එපැයි නෙහ් .....

    ඉතින් මේක කොරලා ගුටි කන්න නම් එපා මට එහෙම උනා ...එකයි .....මට එහෙම උනේ මගේ මුකුත් අහුවෙලා නෙවේ ලැප් එකේ screen එකේ පැකට් සෙන්ඩ් වෙනවා දැකලා ...;););););)
    ,,,(පොඩි පන් එකක් ගත්තා....----යාලුවෙක් rauter එකක් ගෙනල්ල COD 4 multiplayer ගහනවා 5 ක් ඉතින් ddos එක යවපු ගමන් පින්ග් එක එකසිය ගානට connection එක ලොස්ට් වෙනවා )

    වැඩේ පටාන් ගමු...
    ඉතින් මන් හිතනවා මේකේ ඉන්න උන් අනික් උන්ට වඩා දේවල් දන්නවා කියලා ..මොකද මුල ම ඉඳන් යන්න ගියොත් සතියක් විතර ටයිප් කරන්න වෙනවා මට ....

    එල මන් මේකට අද පාවිච්චි කරන්නේ kali linux මේක ගැන දැන් ඉන්න පොඩි එකත් දන්නවා හොඳේ ....


    අවශ්‍ය දේවල්....
    kali distribution එක..(os එක ඈ )
    kali වලට කම්පටිබල් monitor mod enabal වෙන wireless adapter එකක් ..(මගේ එක tp ලින්ක් එකක් ඕනි එකෙක් ඉන්නවනම් ලින්ක් දෙන්නම් රුපියල් 2000ක් වගේ ගියේ දැන් ගොඩක් කල් ආයේ පට්ටට වැඩ ඈ ;););))මේක අරන් wlan0 or මොකක් හරි intarface එකක් පෙන්නනේ නැති උන් ඉන්නවනම් කියපිය යට ...කියල දෙන්නම් හදාගන්න විදිය ....

    [​IMG]
    ඉන්ටර්නෙට් මුකුත් ඕනේ නැහැ ... මොකට connect වෙන්න ඕනෙත් නැහැ ..උඹට ddos එකක් දෙන්න ඕනේ wireless network එක අහුවෙන තැනට විතරක් පල ..
    එල දැන් ලැප් එකට අර adapter එක ගහපිය ...
    firewall එහෙම තියේනම් අයින් කරපිය මොකද එතකොට මේ device එකෙන් ආතල් ගන්නවා උට ඕනේ විදියට :D:D:D


    උඹ linux virtual හරි dual boot හරි කරගෙන තියේ නම් ඕපන් කරගනින් .කෙලින්ම පල desktop එකට ..
    1.terminal එක ඕපන් කරපන්.
    2.airmon-ng කියල ගහල enter කරපන් ...
    දැන් පෙන්නයි උඹේ adapter එක ...
    3.මන් wlan0 ගන්නවා ...උඹේ කලින් monitor mod enabal නම් මේක wlan1 වෙනවා හොඳේ .
    4.airmon-ng start wlan0
    දැන් monitor mode enable වෙයි ඔය interface එකේ ...mon0
    එල දැන් නතින්ග් :D:D:D:D
    5.airodump-ng mon0 කියල ගහපන් enter කරපන්
    දැන් උඹේ terminal එකේ අදාළ wifi BSSID ESSID lock එක කව්ද දැනට ඔය network පාවිච්චි කරන්නේ ...mac සෙට් එක ඔය වගේ ලැට් ගොඩක් පෙන්නයි ...
    6.දැන් උඹට ඕනි network එකේ නම බලපන් ESSID කියන field එකින් එකේ BSSID (MAC ID ) එක copy කරගනින් ....
    7.එල දැන් CTRL +C press කරල ඔය ඔපරේෂන් එක නවත්තපිය ..
    8.දැන් මේක ගහපන් aireplay-ng -0 0 -a ESSID wlan0 ගහල enter කරපන් දැන් පැකට් යවයි උට ඕනේ විදියට ..හරි ඉතින් දැන් මේ wifi එක ඉවරයි ...උඹ පැකට් යැවිල්ල නතර කරන කම් හරි අරු router එක off කරනකන් හරි ඕක තියනවා ...

    අව්ලක් තිබ්බොත් කියපන්
    *මෙතැනදී මට ආපු අව්ල් වගයක් තියේ එකක් මගේ නෙට්වර්ක් වල චැනල් අව්ල ගොඩක් වෙලාවට wifi පාවිච්චි වෙන්නේ චැනල් x=1, 6, 11 වගේ එව්වගේ සෝ අව්ලක් අවොත් චැනල් එක වෙනස් කරපන් මෙන්න මේ යට command එකෙන්
    **iwconfig wlan0 channel x(x ට උඩ දීපු ඒවගෙන් එකක් දීපන් )

    ;);););););););););)
    මේකෙදි උඹට පුළුවන් අදාළ client කෙනෙක්ට උනත් ddos එකක් ගහන්න එතකොට අනික් අයගේ wifi වැඩ උගේ විතරක් වැඩ නැහැ ..සිම්පල්

    :D:D:p:p:p:p
    මන් මේක ටෙස්ට් කරා මේ පොස්ට් එක දාද්දීත් එලටම වැඩ ඇ.
    ජයවේවා ....

    HTML:
    <marquee scrollamount="5" width="40">&lt;&lt;&lt;</marquee>MAtrix ගෙන් kali <marquee scrollamount="5" direction="right" width="40">&gt;&gt;&gt;</marquee>
    ..............................................................................................................................................................................
    MAtrix:cool::cool::cool::cool:
     

    Attached Files:

    #1
    chamal madushan, Shadow and MERLIN like this.
  2. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    55
    Likes Received:
    36
    ela ela, mama CMD code 1 damma mathakada dan ne yakadaya 1. meketh dannam.
     
    #2
    k@vi, Shadow and Green_Wolf like this.
  3. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    16
    Likes Received:
    14
    Dapan maybe deiyooo... #datha
    a
     
    #3
    Shadow likes this.
  4. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    60
    Likes Received:
    25
    හුකෑස්....
     
    #4
    Green_Wolf likes this.
  5. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    60
    Likes Received:
    25
    එල පෝස්ටුවක් බ්‍රෝ.... good luck!
     
    #5
    Green_Wolf likes this.

Share This Page