1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ශ්‍රී Mafia Security Services

Discussion in 'Announcements' started by Viper, Nov 15, 2016.

  1. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    64
    Likes Received:
    24
    ආයුබෝවන් .. අපි මේ සුදානම ලංකාවේ අලුත්ම වැඩක් කරන්න . ඒ අපි අලුත් කණ්ඩායමක් හදනව.. ඔයාල Scorpion බලල තියෙනවා නේ.. අන්න ඒවගේ ටීම් එකක් මේක ඒවගේ සුළු පිරිසක් ඉන්න ටීම් එකක් නෙමෙයි ලංකාවේ ඉන්න හොදම IT වැඩකරුවෝ එකතු කරලා තමයි මේක කරන්නේ.. අපි මේ පටන් ගන්න එකේ අරමුණ තමයි ... ඔය WebSite , Server, CCTV ,Networking වගේ කරන අය ඉන්නවා නේ . ඉතින් ඒ අයට එන ගැටළු වලට විසදුම් දෙන්න තමයි මේක පටන් ගන්නේ ඒ කියන්නේ නිකම්ම නෙමෙයි සුළු සාදාරන මුදලකට ඔන්ලයින් කරන්න පුළුවන් වැඩ ඔන්ලයින් කරනවා Work Place එකට ගිහින් කරන වැඩ එතනට ගිහින් කරන්න තමයි අපි මේක පටන් ගන්න ..ඒ නිසා තමයි මේකට අපි ලංකාව වටෙන්ම සාමජිකයන් බදවා ගන්නේ... මොකද කියන්නේ මේ අදහස .. අපේ සහෝදර සහෝදරියන්ට, පාසල්,Office වලට වගේ වෙන්න ඕනේ දේවල් කොටින්ම කිව්වොත් Technical Issues වලට අපි පිළිතුරු විතරක් නෙමෙයි ඒවාට විසදුම අපිම ලබා දෙනවා... ඒ සදාහා කණ්ඩායමක් නිර්මාණය තමයි මේකේ අරමුණ වෙන්නේ.. අපේ දැනුමෙන් වැඩක් ගන්නවා වගේම අපිට පුළුවන් මේකෙන් පොඩි ගානක් හොයන්නත්... මොකද කියන්නේ සෙට් වෙන්න කැමති අයට අපිත් එක්ක එකතු වෙලා ශ්‍රී Mafia Security Services එකට එකතු වෙන්න පුළුවන්

    අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන ගැටළු
    1. වෙබ් අඩවි නිර්මාණය සහ වෙබ් අඩවි වල ගැටළු (උද:-ඔබගේ වෙබ් අඩවියට Plagin එකක් නිර්මාණය ,වෙබ් අඩවියටඅමතර දේවල් නිර්මාණය )
    2. Server වල ගැටළු නිරාකරණය
    3. Netwoking ගැටළු සහ Network නිර්මාණය
    4. CCTV ගැටළු සහ CCTV ඉස්තාපිත කිරීම
    5. ඔබගේ Website,Blog,Server,Network සදහා ආරක්ෂාව සැපයීම ..
    6. තවත් මෙවැනි තාක්ෂනික දේවල් බොහොමයක්

    ඔබත් මේ දේවල් වල ප්‍රවිනයන්ද එසේනම් අපත් සමග එකතු වන්න..ඔබගේ දක්ෂතාවයෙන් වැඩක්ගන්න
    එකතු වෙන්න කැමති අය මේකට Comment කරන්න

    [​IMG][​IMG]
    [​IMG]
     
    #1
    Shadow likes this.
  2. Tharindu

    Tharindu Guest

    හම් වැඩේනම් හොදයි,
     
    #2
  3. Ichigo

    Ichigo Member

    Joined:
    Oct 8, 2016
    Messages:
    43
    Likes Received:
    16
    සුපිරි වැඩක්......!!
     
    #3
  4. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    44
    Likes Received:
    24
    Elama
     
    #4
    Viper likes this.
  5. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    64
    Likes Received:
    24
    සාදරයෙන් පිලිගන්නවා සහෝ..
     
    #5
  6. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    44
    Likes Received:
    24
    Thanx... site එක නම් පට්ට... තීම් එකත් හොදයි...
     
    #6
  7. DynamicAVI

    DynamicAVI Member

    Joined:
    Nov 27, 2016
    Messages:
    34
    Likes Received:
    5
    පට්ට
     
    #7
  8. xs97

    xs97 New Member

    Joined:
    Dec 4, 2016
    Messages:
    3
    Likes Received:
    2
    Good job , thank you admin(s) for educating srilanka.
     
    #8
  9. Master_Cxo

    Master_Cxo New Member

    Joined:
    Dec 4, 2016
    Messages:
    3
    Likes Received:
    5
    ;)
     
    #9
    Ichigo likes this.
  10. Damith_Chandz

    Damith_Chandz New Member

    Joined:
    Dec 5, 2016
    Messages:
    10
    Likes Received:
    6
    වැඩේ නම් සුපිරි අනේ මම නම් ඔය එක subject එකක් ගැනවත් දන්නේ න නේ .
    :(:(:(:(:(
     
    #10
    Maniax likes this.
  11. Maniax

    Maniax Member

    Joined:
    Nov 13, 2016
    Messages:
    51
    Likes Received:
    24
    මමනම් ටිකක් දන්නවා බන් මේකේ ඉදිඅපන් ඉගෙන ගන්න පුළුවන් කෝ බන් නයා උටත් එන්න කියහන්
     
    #11
  12. Ghost

    Ghost New Member

    Joined:
    Dec 6, 2016
    Messages:
    2
    Likes Received:
    1
    elama
     
    #12
  13. DynamicAVI

    DynamicAVI Member

    Joined:
    Nov 27, 2016
    Messages:
    34
    Likes Received:
    5
    එල එල
     
    #13
  14. Ichigo

    Ichigo Member

    Joined:
    Oct 8, 2016
    Messages:
    43
    Likes Received:
    16
    අපි සෙට් වෙලා ගේමක් ගහමු මචන්ලා
     
    #14
  15. Rookie

    Rookie New Member

    Joined:
    Dec 11, 2016
    Messages:
    9
    Likes Received:
    5
    elama thama
     
    #15
    Viper likes this.
  16. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    64
    Likes Received:
    24
    සාදරෙයන් පිලිගන්නවා මචං
     
    #16
  17. DynamicAVI

    DynamicAVI Member

    Joined:
    Nov 27, 2016
    Messages:
    34
    Likes Received:
    5
    gemak demu
     
    #17
  18. Aehacker

    Aehacker New Member

    Joined:
    Dec 1, 2016
    Messages:
    3
    Likes Received:
    5
    post eke copy ekak gannada?
     
    #18
    Viper likes this.
  19. Shakthi Yohan

    Shakthi Yohan New Member

    Joined:
    Dec 1, 2016
    Messages:
    3
    Likes Received:
    3
    අඩෝ මාව Add කරපන්
     
    #19
    Viper likes this.
  20. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    64
    Likes Received:
    24
    ගන්න
     
    #20

Share This Page