1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Free Lynda Account method

Discussion in 'Problems and Troubleshooting' started by DarkDrg, Dec 5, 2016.

  1. DarkDrg

    DarkDrg Member

    Joined:
    Oct 6, 2016
    Messages:
    46
    Likes Received:
    22
    මම කලින් මෙක පාවිච්චි කරා සති කිහිපයටක කලින්, දෑන් එක වෑඩ නෑ.එත් මට අලුත් එකක් හම්බ උනා. එක මම දෑන් කරලා බෑලුවා බඩු වෑඩ. මෙ තියෙන්නෙ ... එක.

    [​IMG]

    ගොඩක් කට්ටිය දෑකලා Lynda එකෙ account ඉල්ලනවා දෑකලා තිබ්බා. සල්ලි වලටත් ගන්න අහලා තිබ්බා.ඉගෙන ගන්න දෙයක් නෙ ඉතින්.මටත් වයස 19 මම දන්නවා මෙකෙ වටිනාකම. මෙක ගොඩක් අය දන්න විදිහක් නෙවෙයි.දෑන ගත්තත් ගොඩක් එව්න් කියන්නෙ නෑ. සල්ලි දිලා ගත්තෙ කියනවා. අව්ලක් ම නෑ ඉතින්.මොනවා හරි ඉගෙන ගනින් කොහොම හරි.

    මෙකට ගිහින් Form එක පුරවපන්. පුරවද්දි, අපි US New york විස්තර දාලා පුරවන්න ඔනෙ.
    එකෙන් පස්සෙ Login එකට යන්න.PIN එක ඔන එකක් ගහන්න එට පස්සෙ එයි අලුත් PIN එක ගහන්න තෑනක්. එතන ඔයට ඔනෙ හරි PIN එක ගහන්න.
    ඔකෙ හම්බ වෙන Card Number එකයි PIN එකයි ලියාගනින් කොහෙ හරි. දෑන් මෙකට ගිහින් ලොග් වෙන්න.


    ඔව් පොඩි දෙයක් තමා.එත් වෙන දෙ ලොකුයි. මෙ ක්‍රමය Abuse කරන්න එපා. අනිත් එක මතක තියා ගන්න මෙ Library Card සින් එක මිනිස්සුන්ට හොදක් වෙන විදිහකට උන් හදපු දෙයක්.උන්ට ඔනෙනම් මෙක අයින් කරලා දන්න තිබ්බා උන් එහෙම කරෙ නෑ. උන්ගෙ සයිට් එක්න් ලොකු දෙයක් වෙනවා වගෙ නම්. සල්ලි තියෙන්වා නම් සල්ලි දිලා ගනින් account එකක්. උන්ට මෙ video tutorials දෙයියො දිපුවා නෙවෙයි. උන් මහන්සියෙන් හදපු එවා. Copy කරනවා නම් පුලුව්න් නම් original link වත් දාපන්. වෑඩක් උනනම් comment එකක් දාපන්. තව කෙනෙක් ට බලන්න bump එකක් දාප්න්. එවානම් ඉතින් ඔනෙම නෑ.වෑඩක් වෙනවා වගෙ නම් සල්ලි තියෙනවා නම් පෙරෙතයෙක් වෙන්නෙ නෑතුව ගනින් account එකක්. මම කෑපුනා. Copy form elakiri.com
     
    #1
    Last edited by a moderator: Dec 24, 2016
  2. xLight

    xLight New Member

    Joined:
    Dec 24, 2016
    Messages:
    8
    Likes Received:
    12
    මොකක්ද බන් මෙකෙ තෙරුම? පොස්ට් එකක් copy කරා කියමු,අඩු ගානෙ, නම වත් දාලා නෑ, එ මදිවට එලකිරියෙ එකෙක් දාපු කමෙන් එකක් කොපි කරා, එකත් මෙකෙ දාලා, යකො කොපි කරන එකවත් හරියට කරප්න්කො.. අනෙ මන්දා බන් උබලා නම් ....


     
    #2
    Viper likes this.
  3. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    64
    Likes Received:
    24
    Ekanm atta bro mamath post eka kiyewwe dn onna mama edit kraa
     
    #3
  4. xLight

    xLight New Member

    Joined:
    Dec 24, 2016
    Messages:
    8
    Likes Received:
    12
    මම අද හෙටම හදනවා, Pluralsight එකෙ account ගන්න විදිහ දාලා tutorial එකක්. එක මම මෙකෙ දන්නම්, එකෙ තියෙන්වා, CEH වලට theory උගන්නන හොද course සෙට් එකක් එහෙමත්
     
    #4
  5. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    44
    Likes Received:
    24
    hey brother! oya thama forum sites filter kare nadda? elakiri eka gana nm danne ne... eth forum okkoma filter karanna..
     
    #5
    gtrk likes this.
  6. gtrk

    gtrk Member

    Joined:
    Nov 6, 2016
    Messages:
    40
    Likes Received:
    17
    නැද්ද කොහෙද බන් ෆිලට්ර් තවම දාල නැ ! වගේ
     
    #6
    Shadow likes this.

Share This Page