1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

How to Find a Wordpress Tempalete

Discussion in 'Website Construction' started by gtrk, Nov 7, 2016.

  1. gtrk

    gtrk Member

    Joined:
    Nov 6, 2016
    Messages:
    40
    Likes Received:
    17
    ඔන්න එහෙනම් මමත් ට්‍රේඩ් එකක් දාන්න හදන්නේ .මම ඉතින් පොඩි පොඩි වෙබ් කැල්ලක් හදාගෙන මගේ නෙට් බිල ගෙවලා අඩියක් එහෙම ගහල ඉන්න බුවෙක් තමයි.. ඔයාලත් ඔයාලගෙම වැඩක් පටන් ගන්න පුළුවන් .. මෙන්න මෙහෙම කවුරුත් දන්නවා නේ ඉතින් වර්ඩ් ප්‍රෙස් වලින් වෙබ් හදන්න එත් ගොඩක් යට තියෙන අවුල තමයි ගල පෙන ටෙම්පුවක් හොයා ගන්න එක .. අපි ඉත්න් ඔය ගොඩක් සයිට් වලට ගිහින් තියෙනව නේ.. අපි ඒවගේ ලස්සන ලස්සන ටෙම්පුත් දැකල තියෙනවා අපි බලමු ඒ සයිට් වලට දාල තියෙන ටෙම්පුව හොයා ගන්නේ කොහොමද කියලා ලොකු වැඩක් නම් නෙමෙයි ඔයාලට තියෙන්නේ ඔයාලට හොයාගන්න ඕනේ ටෙම්පුව දල තියෙන සයිට් එකේ රයිට් කිල්ක් කරලා view-source යන්න .. ඊට පස්සේ මෙනන් මෙහෙම එකක් එනවා.. (මේ මම බලන්නේ බයිස්කොපේ එකේ );)
    [​IMG]

    දැන් අපි මෙන්න මේකේ තියෙන මේ කෝඩ් එක හොයා ගන්න ඕනේ wp-content/themes/ කියන එකේ එකේ ඔය ලයින් එකේ themes/ කියන එකට එහා පැත්තෙන් තමයි ඒ සයිට් එකේ හොස්ට් කරලා තියෙන ටෙම් එක තියෙන්නේ . මේ තියෙන්නේ
    [​IMG]

    බයිස් කෝප් එකේ හොස්ට් කරලා තියෙන්නේ මෙන්න මේ වර්ඩ් ප්‍රෙස් ටෙම්පුව තමයි
    http://www.baiscopelk.com/wp-content/themes/sahifa1/
    ටෙම්පුවේ නම sahifa1 ..ඔන්න ඔහොමයි ටෙම්පු හොයන්නේ එත් අද සමහර සයිට් වැල ටෙමුපුව හොයන්න බැරි විදියට එන්ක්‍රිප්ට් කරලත් තියෙනවා.. එක හොයන විදිය මේ ට්‍රේඩ් එකට ලැබෙන ප්‍රතිචවලට අනුව මම කියලා දෙන්නම් :D:D
    ආ වර්ඩ් පප්‍රෙස් වල් සයිට් එකක් හදන්න දාන්නේ නැති ය ඉන්නවම් කමෙන්ට් එකක් දන්න මම ටියුට් එකක් හදල දාන්නම් එහෙනම් අපි .මක බැ උනා

    ආ අමතක උනා දැන් බලනවා ඇති මේ එම්පුව ප්‍රිමියම් එකක් නේද සල්ලි දීලා නේද ගන්න ඕනේ කියලා... පිස්සුනේ අපි කවද්ද සල්ලි දීලා ගත්තේ..ඔයාලට ඕනේ ටෙම්පුවේ නම ගුගල් එකේ ගහල අන්තිමට nulled කියලා ගන්න බොහෝදුරට බදු සෙට් වේවි ඊම නැති නම් දුක තමයි රන්ජනී.. nulled Host කරද්දී බලන් හොස්ට් කරපල්ලා backdoor ටිනෝ එහෙම උනොත් බුදු සරණයි ...:eek::eek:
     
    #1
  2. jima

    jima New Member

    Joined:
    Dec 6, 2016
    Messages:
    10
    Likes Received:
    3
    :) thanx
     
    #2
  3. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    44
    Likes Received:
    24
    බ්‍රෝ... බොහෝ දුරට බ්ලොගර් තීම් හොයාගන්නේ ඔය ක්‍රමේට... මොකද බ්ලොගර් තීම් detector එකක් දැනට නැති නිසා.... wp වලට detector තියනවා...
    http://www.wpthemedetector.com/
    මේකට ගිහින් wp සයිට් එකක ලින්කුව ගහන්න... තීම් එකේ ඉදන් plugin එක්කම wp සයිට් එකේ ජාතකේම දිග ඇරෙනවා
     
    #3
    Viper likes this.
  4. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    64
    Likes Received:
    24
    ..
    මේකනම් අද තමයි මචං දාන්නේ
     
    #4
    Shadow likes this.
  5. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    50
    Likes Received:
    31
    scan parak danawa nam wpscan.com 1n puluwan. hebei theme name 1 enawada kiyala mathaka ne.
     
    #5

Share This Page