1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Kali Linux

Discussion in 'Linux, FreeBSD, and Unix Flavors' started by gtrk, Jan 11, 2017.

  1. gtrk

    gtrk Member

    Joined:
    Nov 6, 2016
    Messages:
    42
    Likes Received:
    17
    මම උබල දීපු පාරවල් දිගේ ගිහින් දෙයක් ඉගෙන ගත්ත මචං මට අස හැකර් කෙනෙක් වෙන්න නෙමෙයි දෙයක් ගවේෂණය කරලා ඉගෙන ගන්න ... හැකින් වගේ දේවල් ඉගෙන ගන්න අසයි එත් ඒවගෙන් බලු වැඩ කරන්න නෙමෙයි .. උබ්වල කියපු දේවල් වලින් හොයන යද්දී මට අහු උනා Expolit-db කියලා එකක් එහෙම හොයන යද්දී හමු උනා Kali වලින් Expolit Db එක පාවිච්චි කරලා ගේම් ගහන්න පුළුවන් කියලා අපි හිතමු Db එකෙන් මම එක්පොලිට් එකක් තිර ගන්නවා Adubty File එකක් අප්ලෝඩ් කරන්න එත් අපිට එක්පොලිට් එක වින්ඩොව්ස් වල Xamp වල Shell එකේ රන් කරන්න පුලුවන්න් ඒ කෝඩ් එක ඒවානම් අරන් php ෆයිල් එකක් විදියට ලියලා .. එත් මම යු ටියුබ් එකේ දැක්කා කලි වල ටර්මිනල් එකෙන් වෙබ් එකට කෝල් කරලා එකන් ෆයිල් එකට කෝල් කරලා ටර්මිනල් එකේම එක්පොලිට් එක රන් කරනවා මට දැනගන්න ඕනේ මෙන්න මේ ටික

    • කොහොමද එෂ්පොලිත් Db එකන් එක්ස්පොලිට් එකක් ටර්මිනල් එකට කෝල් කරන්නේ
    • කොහොමද එක පාවිච්චි කරන්න කියලා


    Elite,Shadow,Maniax,green_wolf මේ ඔබේ අවදානය පිණිසයි
     
    #1

Share This Page