1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Linux For Android - Android දුරකථන සඳහා Linux ගැසීම.

Discussion in 'White Hat Malware, Virus, and Rat Removal Help' started by Green_Wolf, Jan 4, 2017.

  1. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    16
    Likes Received:
    14
    Linux....මොන හුයන්නක්ද අයිසෙ මේ linux කියන්නෙ?:confused: අදාළ නෑ නෙ? ආ... අදාළ උන් කියවහං ඈ.:D:eek:
    හරි linux කියන්නෙ OS එකක් ඈ...ඒක Open source Operating system එකක්...මේකෙ ප්‍රභේදද මොනාද එව්වා ගොඩාආආආරියක් තියේ... උදා :- kali linux,fedora,backtrack 5rd සහ famousම එක තමා ubuntu. අර ලංකාවෙ අයද කොහෙද එකක් ගැහුව hanthana linux කියල... nisal s wickramasinghe කියල පොඩි එකෙක් නම් මට කිව්ව hanthana linux එක හැදුවෙ උගෙ අයියෙක් කියල :D පුළුවන් නම් අනුකම්පා list එකට දාපං ඕකව :p
    Linux හැදුවෙ towards linus. Linux හදල තියෙන්නෙ පුස්කොළපොතකින් බලාගෙනලු o_O:D
    කෝම හරි මේක පාවිච්චි කොරන්න අර හැකර්ල කියන උන්...අම්බෝ මං නම් ඔය හැකර් කෙනෙක් නෙවෙයි ඈ... o_O ඕකුන් මහ කුපාඩියො බං o_O පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා ඈ...කෝම හරි සමහර මිනිස්සු towards කාරයව අදහනව...ඌ දෙයියෙක් කියන්නෙ... :rolleyes::rolleyes:අනේ මංද ඉතිං මගෙ කාමරෙත් උගෙ පොටෝවක් මං ගහගෙන ඉන්නෙ :):rolleyes:
    හරි babies දැන් බලමු මේක ඇයි hackers ලා use කරන්නෙ කියලා...මේමයි hack කොරද්දි එක එක tools ඕනෙනෙ බං...ඒවා හොයන්න අමාරුයි...අනික ඉතිං ඔය හොයාගන්න ඒවා වැඩ කරන්නෙත් නෑනෙ :( ආන්න ඒකට තමා linux තියෙන්නෙ...මේකෙ tools පුරෝලා තීනවා...මුල් කාලෙ නම් මේක dwnld කරල තීනව කට්ටිය...පස්සෙ ඉතිං හංදියෙ කඩේට ගිහිං කිලෝ එක පනහට ගන්න පුරුදු උනා... :D
    දැං මං කියන්න ගියපු එක කියම්නම් කෝ...
    උඹෙයි මගෙයි phone එකට ඔය සෙද්ද දාම්න පුළුවන්!!!! යේ හුරේ!!! (ඔය පිටිපස්සෙ ඉන්න අයියලා අත් උස්සලා ගහන්න සද්දෙට අත්පුඩියක්);)
    මුලිංම playstore එකෙං linux deploy දාගනිං...:oops:o_O
    ඊට පස්සෙ ගන්න ඕනෙ linux image එක...
    ඒක open කරපං linux deploy එකෙන්...
    වැඩි විස්තර සඳහා පහත් link එකට පිවිසියං...:)
    https://www.kali.org/tutorials/kali-linux-android-linux-deploy/
    හා දැං හරි ඈ...
    මේ මගෙ දෙවෙනි මෙව්වා එක...
    මම #green_wolf ;)
     
    #1
    Maniax and Shadow like this.
  2. Ichigo

    Ichigo Member

    Joined:
    Oct 8, 2016
    Messages:
    44
    Likes Received:
    17
    අඩේ පට්ට මචං
     
    #2
    Green_Wolf and Maniax like this.
  3. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    60
    Likes Received:
    25
    ;-)
    Niyamai mchn....
    උබගේ භාෂා ශෛලිය ට නම් හිත ඇදිලා යනවා.... ඔහොම්ම ලියන් යමුකෝ
     
    #3
    Green_Wolf and Maniax like this.
  4. DarkDrg

    DarkDrg Member

    Joined:
    Oct 6, 2016
    Messages:
    47
    Likes Received:
    23
    පට්ට වැඩක් මචං.. ලස්සනට ලියල තියෙනවා කියවන්න අස හිතෙනවා
     
    #4
    Green_Wolf, Shadow and Maniax like this.
  5. gtrk

    gtrk Member

    Joined:
    Nov 6, 2016
    Messages:
    42
    Likes Received:
    17
    පට්ට මචං ලියපු විදියට උබ දීපු කරුණු පෙප්රේක ලියන්න පාඩම් කරනවා වගේ මජකයි
     
    #5
    Green_Wolf, Shadow and Maniax like this.
  6. chamal madushan

    chamal madushan New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    2
    Likes Received:
    4
    ela bro
     
    #6
    Green_Wolf, Shadow and Maniax like this.
  7. MERLIN

    MERLIN New Member

    Joined:
    Jan 8, 2017
    Messages:
    6
    Likes Received:
    2
  8. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    16
    Likes Received:
    14
    Mawa dannawada tricks guid?
     
    #8
  9. MAtrix

    MAtrix New Member

    Joined:
    Jan 8, 2017
    Messages:
    22
    Likes Received:
    17
    3.8gb gya mn install krna kale dan package eka khmda?
     
    #9
    Green_Wolf likes this.
  10. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    16
    Likes Received:
    14
    4GB තමයි ඉල්ලුවෙ
     
    #10
  11. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    55
    Likes Received:
    36
    ela ela, keep it up Dew.
     
    #11
    Green_Wolf likes this.

Share This Page