1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

HACKED ඔයාලට හැක් කරන්න පුළුවන් ලංකාවේ වෙබ් සයිට් සෙට් එකක්

Discussion in 'Questions' started by Hydr4, Jun 24, 2017.

  1. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    ඔව් Shadow මම අහන්නෙ ඔතන ඔය 776 කියල තියන අංකෙ හොයාගන්න අපි එච්චර පාරක් ට්‍රයි කරන්න ඕනිද
     
    #21
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Mehemai... api kranne site ekak ahu wunahama eke error eka thiyana no eka hoyanawa... 1,2,3... ohoma... ithin me site wala error eka thiyana no eka thamai dala thiyenne... eka hinda e anke wenas kranna ona ne... dala thiyana ankema try krahn
     
    #22
    Alex likes this.
  3. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    නෑ එතකොට මං අහන්නෙ අපි මොකක්හරි සයිට් එකක් හැක් කරද්දි ඔය වගේ error එකක් හොයාගන්න ලේසි ක්‍රමයක් නැද්ද.නැත්තම් මේ වගේ ගොඩක් පාරක් ට්‍රයි කරලමද error එක හොයාගන්න ඕනෙ
     
    #23
    Shadow likes this.
  4. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    ඒක නම් @Hydr4 ගෙන්ම අහන්න. මම නම් දන්නේ නෑ. :(
     
    #24
    Alex likes this.
  5. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    සැක් ලේසි ක්‍රමයක් ඇති නෙහ් බන් dork වලින්ම ඕක හොයාගන්න පුලුවන්.නැත්තම් උට එපා වෙනවනෙ අච්චර ට්‍රයි කරල error හොයන්න
     
    #25
    Shadow likes this.
  6. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    මං Html , wed edition software ,php ටිකක් දන්නවා කොහොමද එව්වාගෙන් මේ websites hack කරන්නේ ?
     
    #26
  7. UKBoy001

    UKBoy001 සාමාජික

    Messages:
    51
    Likes Received:
    30
    Sqldump eken target site ekaka vulnerability hoyanne kohomada?
     
    #27
    Shadow and Induwara Uthsara like this.
  8. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Oya kiwwa waradiyi...
    Vul eken thamai sqldump kranne...
    .....php?id= me wage ekak thiyanawa nm e site ekata sql injection ekak gahanna puluwn wei... hama site ekakama be...
     
    #28
    Induwara Uthsara and UKBoy001 like this.
  9. UKBoy001

    UKBoy001 සාමාජික

    Messages:
    51
    Likes Received:
    30
    Vulnerable tiyana URL ekak aran ekata injection karanne kohomda SQLDump walin.
     
    #29
    Induwara Uthsara likes this.
  10. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Kali walinda kranne? Naththm windows manually da?
     
    #30
    Induwara Uthsara likes this.
  11. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Ewa witharak danagena nm be.
     
    #31
    Induwara Uthsara likes this.
  12. UKBoy001

    UKBoy001 සාමාජික

    Messages:
    51
    Likes Received:
    30
    Windows walin . Mata Vuln tiyana URL ekak tiyanawa.
    Eka SQL inject karanna ona SQL Dump walin.
     
    #32
    Induwara Uthsara and Shadow like this.
  13. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    "Eka SQL inject karanna ona SQL Dump walin."
    Sql injection kyanneth dump walata thamai.....
    sql inject krana hati tute ekak athi forum eke... hoyala balanna...
     
    #33
    Induwara Uthsara and UKBoy001 like this.
  14. UKBoy001

    UKBoy001 සාමාජික

    Messages:
    51
    Likes Received:
    30
    Sorry. SQLi Dumper application eken !
     
    #34
    Induwara Uthsara likes this.
  15. Thilina Nimesh

    Thilina Nimesh සාමාජික

    Messages:
    60
    Likes Received:
    44
    macho haviji eka try karahan....mama nam kali wala sqlmap use karanne
     
    #35
    Induwara Uthsara and Alex like this.
  16. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    mata kali genath dpnko ooi :):)
     
    #36
    Induwara Uthsara likes this.
  17. Thilina Nimesh

    Thilina Nimesh සාමාජික

    Messages:
    60
    Likes Received:
    44
    onenam waren..... :)
     
    #37
    Induwara Uthsara likes this.
  18. MonsteR_X

    MonsteR_X නවක සාමාජික

    Messages:
    10
    Likes Received:
    3
    Mchn lk ewa hack karala nikan mattu wenna yanna epa bn... vpn vps use karath allana eka allanawa...
     
    #38
    Shadow likes this.
  19. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Sorry mcho. eka eka paratama note une ne

    ow bn... eka aththa...
     
    #39

Share This Page