1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL ඕනම iPhone / iPad / iPod එකක් JailBreak කරන්නෙ හැටි

Discussion in 'Operating Systems' started by #Shap_Manasick, Jan 27, 2017.

  1. #Shap_Manasick

    #Shap_Manasick සාමාජික
    Gold Member

    Messages:
    74
    Likes Received:
    92
    මම කියලා දෙන්න යන්නේ අපි කොහොමද ඕනම Ipod Touch, Iphone, Ipad වගේ I Device එකක් JailBreak කරන්නෙ කොහොමද කියලා.

    මුලින්ම ඉතින් අපි බලමුකෝ මොකද්ද මේ Jail Break කරන එකෙන් වෙන්නෙ කියල. සාමාන්යයෙන් Apple I Devices එන්නෙ ඇතැම් රටවලට හෝ ඇතැම් නීති වලට අනුකූලව
    යම් අංග ලක්ශන හෝ යම් Applications භාවිතා කිරීම සීමිත කරලයි. ඉතින් ඔයා I Device එකක් මිලදී ගන්නවා කියන්නෙ Apple සමාගම විසින් ඔයාට පනවන නීතී වලට එකඟ වෙනවා කියන එකයි.
    එතකොට ඉතින් Apple සමාගම තමයි ඔයා භාවිතා කරන්නෙ මොනවද කොහොමද කියල තීරනය කරන්නෙ.
    පොඩි උදාහරනයක් ගත්තොත් අපි හිතමු ඔයාට මොකක් හරි Game එකක් AppStore එකෙන් Download කරගෙන පාවිච්චි කරන්න ඕනෙ කියල.
    ඉතින් බැරි වෙලාවත් Apple සමාගමෙන් ඒ Game එක Restrict කරල තියෙනව නම් ඔයාට JailBreak කරන්නෙ නැතුව ඒ game එක පාවිච්චි කරන්න බෑ.
    තව උදාහරණ විදියට ගත්තොත් ඉතිං අපි කියමු ඔයාට ඕනෙ වෙනවා,

    •WiFi වලින් වැඩකරන Application එකක් 3G Network එකකින් වැඩකරන්න
    •ඔයා යම් Application එකක වැඩ කරන ගමන් තවත් Restrict කරපු Background application එකක වැඩකරන්න
    •ඔයාගෙ I Device එකේ Theme එක වෙනස් කරන්න
    ඔයාට ඔය එකක්වත් Jailbreak කරන්නෙ නැතුව කරන්න බෑ.
    ඇත්තටම මීට කලින් නම් I Device Jailbreak කරන එක ටිකක් අමාරුයි. මොකද Hackers ල Crackers ලට වගේම ඊට නොදෙවෙනි බුද්ධියක් Apple සමාගමේ අයටත් තියෙනවා.
    (එහෙම නැත්තන් ඉතින් Hackers ලට පුලුවන් වෙන්න එපැයි Apple System එකම හොරකං කරන්න. LOL). ඉතිං Jailbreak කරනවා කියන්නෙ ඔයාගෙ Idevice එකේ Code
    එකක් දුවවලා System Settings Code එක වෙනස් කරල ඔයාගෙ IDevice එක ඔයාට ඕන විදියට පාවිච්චි කරන්න හැකි වෙන විදියට සකස් කරන එකයි.
    මුලදි ඕක කරන්න කොහොමත් බැරි උන නිසා Hacker කණ්ඩායමක් ඕකට විසඳුමක් හොයල ජනතාවට ඉදිරිපත් කරා.
    ඊට පස්සෙ ජනතාවට පුලුවන් උනා තමන් කැමති Apps, Games පාවිච්චි කරන්න වගේම, තමන්ට ඕනෙ විදියට I Device එක වෙනස් කරගන්නටත්.
    (හැබැයි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් බෑ) එත් Apple සමාගම එකට විසදුමක් හොයාගත්තා. ඒ තමයි Apple Software Versions වෙනස් කරන එක.
    එතකොට Jailbreak කරන්න පුලුවන් උනත් ඒක ලේසි වෙන්නෙ නෑ. මොකද එතකොට Jail break කරන විදිය I device එකෙන් I device එකට වෙනස් වෙන හින්දා.
    මේ ලඟක් වෙනකල්ම ඉතින් කට්ටියට ඔය කරුණ එහෙමම බලපෑවා. තමන්ගෙ I Device එකේ Apple Software Version එකට ගැලපෙන Jailbreak ක්රමය හොයාගෙන
    JailBreak කරන්න උනා. හැබැයි Hackers ල වඩේ අතෑරියෙ නෑ. ඒකෙ ප්රතිඵලයක් විදියට 2010 වසරෙදි Hackers කණ්ඩායමක් Windows සහ Mac යන Flatforms දෙකටම වැඩකරන විදියට Tool එකක් ඉදිරිපත් කලා.

    Spirit tool විදියට නම් කරල තිබුණු මෙය ඔයාගෙ ඕනම I Divice එකක් Jail Break කරන්න යොදාගන්න පුලුවන්. (හැබැයි දැනට පවතින Software Version එක 3.1.2, 3.1.3, or 3.2 වෙන්න ඕනෙ .)
    මෙම Tool එක ඇත්තටම ගොඩක් පහසුයි වගේම ඉතා සාරථකයි. කොටින්ම කියනව නම් ඔයාට පුලුවන් ඉතා පහසුවෙන් ඔයාගෙ I Device එක Jail Break කරල ඔයා කැමති App, Games,
    වගේම System Settings වෙනස් කරන්න, වැඩ කිහිපයක් එක වැර කරන්න වගෙම ඔයාගෙ I device එක ඔයාට ඕන විදියට හසුරවන්න.

    දැන් අපි බලමු කොහොමද Spirit Tool එක භාවිතා කරල Jail Break කරන්නෙ කොහොමද කියලා.

    අවශ්ය දේවල් :

    • Spirit Jailbreak Tool (Windows, Mac and Linux)[http://www.spiritjb.com/]
    • iTunes 9.x (version: 9.1.1 සාර්ථකව ක්රියාකරයි) [http://support.apple.com/kb/DL1036]
    • i CaBle ( I Pod, Pad, Phone DATA CABLE)
    • දැනට Jail Break කර නොමැති On කිරීමේදී හෝ Restart වීමේදී ගැටළු නොමැති වැඩකරන I Device එකක් (දැනට ස්ථාපිත කර ඇති Software Version එක 3.2 හෝ ඊට අඩු.)

    1. ඔබේ I Device (iPhone/ iPad/ iPod) එක පරිගණකයට සම්බණ්ධ කරන්න. (I Tunes මගින් පෙන්විය යුතුයි)
    2. ඔබේ I Device එක iTunes library එකට Backup කරගන්න. (Jail Break කිරීමේදී ඇතැම් විට ඔබේ iDevice එකෙහි දත්ත මැකී යාමට ඉඩ ඇති හෙයින් සහ ඔබට පසුව Jail Break අනවශ්ය වුවහොත් නැවත ඔබේ iDevice (iPhone/ iPad/ iPod) එක යතා තත්වයට ගැනීමට Bakup කිරීම වැදගත් වේ.)
    3. දැන් ඔබ පරිගණකයේ Install කරගෙන ඇති Spirit Tool එක Open කරගන්න.
    ඔබේ iDevice එක Connect වූ විට Ready to jail break කියල වැටෙයි. නැතහොත් නැවත සම්බන්ධ කරන්න.

    Spirit Tool එක මගින් එලෙස පෙන්වූ විට "JAIL BREAK" ලෙස ඇති බොත්තම ඔබන්න.
    දැන් JailBreak වීම ආරම්භ වේ. මෙම ක්රියාවලිය සිදුවන විට ඔබගේ iDevice (iPhone/ iPad/ iPod) එක සමග ක්රියා කිරීමෙන් වලකින්න.
    (iDevice එක සහ පරිගණකය පැත්තක තබා ඔබ පැත්තකට වෙලා සිටින්න.)
    Jail Breaking Process

    තත්පර 30-60 අතර කාලයක් තුල Jail Break වීම අවසන් වී ඔබේ iDevice එක Restart වනු ඇත.
    Now you're jailbroken.

    දැන් ඔබට Cydia නමින් තවත් Application එකක් ඔබේ iDevice එකට ලැබී තිබෙනු දක්නට ලැබේ. මෙය තව AppStore එකක් වන අතර ඔබට එය
    මගින් Apple AppStore එකට අමතර බොහෝ apps සහ Games ලබා ගත හැක.
    ගැටළු සහ ඔබේ අදහස් දක්වා මටද සහයක් ලබාදෙන්න. මෙහි වැරදි ඇත්නම් ඒවාද නිවැරදි කරන්න.
     
    #1
    Lucifer98 likes this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    hammata... dnne meka dakke... elama aa.. ipod ekak thiyanawa... ekata kranna balamu
     
    #2
  3. ##G rox##

    ##G rox## නවක සාමාජික

    Messages:
    8
    Likes Received:
    5
    Man apple i4 ekak jailbreak krla tynwa wena software ekakin
    Ekat fatta software ekak........
    [geeksn0w_2.9.1_win] meka tamai soft ware wka google eke serch krla download krla use krla balanna.....
     
    #3
  4. Lucifer98

    Lucifer98 නවක සාමාජික

    Messages:
    3
    Likes Received:
    2
    Apple wala jailbreak kiyanne android wala root karanwa wage wadakda?
     
    #4
  5. Thread Starter
    #Shap_Manasick

    #Shap_Manasick සාමාජික
    Gold Member

    Messages:
    74
    Likes Received:
    92
    ow machoo
     
    #5
    Lucifer98 likes this.
  6. berkoffst

    berkoffst නවක සාමාජික

    Messages:
    6
    Likes Received:
    3
    11 mokak hari wdyk tynewada?
     
    #6
  7. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    apita iphone naa bn :D LOL !!!
     
    #7
  8. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    TFS BRO ?>?>?>?>?>?>>>?>>>>>?>>>>>>>
     
    #8

Share This Page