1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

කොහොමද කෙනෙක් ගේ IP ADDRESS එක හොයන්නේ

Discussion in 'Hacking Tutorials' started by ashanmadu10895, Nov 28, 2017.

  1. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    කොහොමද ඉතින් කට්ටියට මම අද කියන්නේ කොහොමද කෙනෙක් ගේ ip එක හොයන්නේ කියලා.කලිනුත් මේ ගැන පොස්ට් එකක් දාලා තිබ්බා මතක විදියට.මම දකින විදියට එකේ පොඩි අවුලක් තිබ්බ එක තමයි අපි ඒ ස්ක්‍රිප්ට් එක හොස්ටින් සයිට් එකකට upload කරපු ගමන් ඒ එකවුන්ට් එක suspend වෙනවා.ඔය අවුල තිබ්බේ https://www.000webhost.com එකේ upload කරාම.මම දන්නවා ගොඩක් අයට සල්ලි දීලා hosting එකක් ගන්න බෑ කියලා.මම කියල දෙන විදියෙන් අපිට හොස්ටින් එකක් ඕන වෙන්නේ නෑ Email එකක් තිබීම ප්‍රමාණවත්.මෙතනින් යන්න මම දීලා තියෙන සයිට් ඒකට...
    [​IMG]
    දැන් එතනට ඔයාගේ email එක දීලා get link click කරන්න.දැන් පහල pthoto එකේ වගේ email එකක් ඒවි...
    [​IMG]
    එකේ තියන දෙවෙනි link එක copy කරලා ඔයාට IP එක හොයාගන්න ඕන කෙනාට යවන්න..එය ඒ link එක Click කරපු ගමන් ඔයාගේ email එකට එයාගේ ip එක සෙන්ඩ් වෙනවා. එහෙනම් මම ගියා පස්සේ හම්බෙමු
     
    #1
    mr.silent likes this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Likes:
    357
    Comments:
    480
    Trophies:
    63
    Elama
     
    #2
    manel and ashanmadu10895 like this.
  3. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    tnx bokka
     
    #3
    Shadow likes this.
  4. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Likes:
    89
    Comments:
    181
    Trophies:
    28
    ela bro.. :D :D
     
    #4
    ashanmadu10895 likes this.
  5. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    tnx machan
     
    #5
    Induwara Uthsara likes this.
  6. manel

    manel නවක සාමාජික

    Likes:
    2
    Comments:
    1
    Trophies:
    1
    ela aeya
     
    #6
    ashanmadu10895 and Shadow like this.

Share This Page