1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL නව සාකච්ඡාවක් ආරම්භ කරන ආකාරය සහ Image ඇතුළත් කරන ආකාරය

Discussion in 'Welcome To ශ්‍රී Mafia' started by Shadow, May 5, 2017.

  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ශ්‍රී මාෆියා තුල නව සාකච්චාවක් ආරම්භ කරන්නේ මෙහෙමයි.

    සයිට් එකේ උඩින්ම තියෙන්නේ අනිත් සාමාජිකයන් විසින් දාපු ත්‍රෙඩ්. එතනින් පහල කැටගරි ලිස්ට් එක තියනවා. ඉතින් ඔයාගේ ත්‍රෙඩ් එකට අදාල කැටගරිය තෝරන්න.

    [​IMG]

    එතකොට අපිව ඒ කටගරිය ඇතුළට ගියහම මෙන්න මේ වගේ "Post New Thread" කියලා button එකක් දකින්න ලැබෙවි.

    [​IMG]

    අන්න එතනින් තමයි අපි අලුත් සාකච්චාවක් හෙවත් අලුත් ත්‍රෙඩ් එක ඕපන් කරන්නේ. ඉතින් ඒක ක්ලික් කරහම අපිට අපේ පෝස්ට් එක ලියන්න අදාළ පේජ් එකට යැවෙයි.

    [​IMG]


    මෙතන අපිට මුලින්ම (No prefix) කියලා එකක් දකින්න පුලුවන්. අන්න එතනින් ත්‍රෙඩ් එකට අදාළ Prefix එකක් ඇතුලත් කරන්න ඕන.

    [​IMG]

    එතන ක්ලික් කරහම අපිට මෙහෙම දකින්න පුලුවන්. අන්න ඒ ලිස්ට් එකෙන් ඔයාගේ ත්‍රෙඩ් එකට අදාල Prefix එක තෝරන්න.

    [​IMG]


    ඊලගට Thread Title කියන තැන ත්‍රෙඩ් එකට අදාළ මාතෘකාවක් දාන්න.

    දැන් ඊට පහළින් තියන Text Area එකේ ඔයාගේ පෝස්ට් එක ලියන්න.

    ඉතින් මේ පෝස්ට් එක ලියද්දි ඔයාට පෝස්ට් එකේ අකුරු වලට හැඩවැඩ දාලා සයිස් වෙනස් කරලා ලියන්න පුලුවන්. මෙන්න මේ කොටසේ ඒ Tools තියනවා. මන් ඒවා ගැන නම් වෙන වෙනම කියන්නේ නෑ.

    [​IMG]

    ඊලගට Tags කියලා එකක් තියනවා. එතන ඔයාලා බ්ලොග් එකේ දානවා වගේ මොනවා හරි Meta Tags ටිකක් දාන්න. නොදා හිටියට කමක් නෑ.


    මෙතන එක ටැග් එකක් නෙවෙයි ටැග් දෙක තුනක් ලියන්න පුලුවන්. එක ටැග් එකක් ලියලා කොමාවක් (,) දාන්න.

    [​IMG]


    ඒ වගේම ඒ ටැග් එක මීට කලින් භාවිත වෙලා නම් මෙන්න මේ විදිහට යටින් ඒක එයි.
    [​IMG]



    ඉතින් මේ ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ අපිට ත්‍රෙඩ් එක Publish කරන්න පුලුවන්. හැබැයි ඔයාට Poll එකක් දාන්න ඕන නම් දැන්ම Publish කරන්න එපා.

    [​IMG]


    ඉතින් කිව්වා වගේ මෙතන තියන "Create Thread" කියන එකෙන් තමයි පෝස්ට් එක Publish කරන්නේ.

    Upload a File කියන එකෙන් අපිට පුලුවන් මේකට මොනවා හරි කරන්න. ඒවා දන්නවනේ.

    Preview කියන එකෙන් පුලුවන් ත්‍රෙඩ් එක Publish උනාට පස්සේ පේන විදිහ බලාගන්න පුලුවන්.


    ඉතින් මන් ඉස්සෙල්ලා Poll කියලා දෙයක් ගැන කිව්වා. කියන්නේ අපිට පුලුවන් මෙයාලගෙන් දෙයක් අහලා උත්තර ටිකකුත් දීලා ඒවට වෝට් ගන්න. කිව්වට තේරෙන්නේ නැතුව ඇති. මෙන්න Example එකක්.


    [​IMG]

    ඉතින් මේ විදිහට poll එකක් දාන්න ඕන නම් අර ත්‍රෙඩ් එක ලිව්ව තැනම යට තියනවා මෙන්න මෙහෙම.

    [​IMG]


    Question කියන තැන අදාල ප්‍රශ්නය දාලා Possible Responses කියන තැනින් උත්තර ටික දාන්න. උත්තර දෙකකට වඩා දාන්න ඕන නම් Add Additional Responses කියන එක ක්ලික් කරන්න.


    ඊට පහළින් තියන ඒවත් ඔයාට ඕන විදිහට සම්පූර්ණ කරලා Create Thread ක්ලික් කරන්න.

    හරි ඔන්න ත්‍රෙඩ් එකක් දාන හැටි මන් කිව්වා.


    ත්‍රෙඩ් එකකට ඉමේජ් ඇතුලත් කරන්නේ මෙහෙමයි.

    මේකත් ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.


    මොකද ත්‍රෙඩ් එක ලියද්දි ඉමේජ් එක add කරන්න හැදුවට ඉල්ලන්නේ ඉමේජ් එකේ ලින්ක් එක. ඉතින් අපි මෙතනදි කරන්නේ ඉමේජ් එක කොහෙට හරි අප්ලෝඩ් කරනවා. අන්න ඒ වගේ ඉමේජ් upload කරන්න පුලුවන් සයිට් තමයි මේ.


    https://imgur.com/

    https://imageshack.com/

    http://postimage.org/

    http://tinypic.com/

    http://www.ultraimg.com/

    http://funkyimg.com/

    https://500px.com/flow

    http://www.deviantart.com/

    https://www.smugmug.com/


    මම නම් Recommend කරන්නේ Imgur එක.

    මෙකෙන් කැමති සයිට් එකක ඉමේජ් එක Upload කරලා ඉමේජ් එකේ direct ලින්ක් එක කොපි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ලින්ක් එක දාලා Insert කියන එක ක්ලික් කරන්න.

    [​IMG]


    ඔයා බ්ලොග් ලියන එක්කෙනෙක් නම් ඔයාට තවත් වැඩේ ලේසියි. ඒ මොකද කිව්වොත් ඔයාට පුලුවන් බ්ලොග් පෝස්ට් එක ලියන තැනම ඉමේජ් ටික දාලා පෝස්ට් එක ලියලා ඒක කොපි කරලා ශ්‍රී මාෆියා වලට දාන්න. එතකොට ඉමේජ් වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මන් මේ ත්‍රෙඩ් එක දාන්නෙත් ඒ විදිහටමයි.


    එහෙනම් Image දාන හැටි ගැනත් ලිව්වා. ඔයාට තවත් ප්‍රශ්න තියනවා නම් පහලින් Comment කරන්න. මන් ඒ ගැනත් ලියන්නම්.


    එහෙනම් ඔයාලට සුභ දවසක් !!!!
     
    #1
  2. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Messages:
    142
    Likes Received:
    160
    පට්ට වැඩක් මචං... අලුතින් එන උන්ට ගොඩක් උදව්වක් මේක ..මේක Stiky කරනම් හරි :):):););)
     
    #2
    Shadow likes this.
  3. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Thanx bn ;)
     
    #3
  4. ClewzJ

    ClewzJ නවක සාමාජික

    Messages:
    9
    Likes Received:
    6
    සීරාවටම පට්ට වැඩක් මචන්...අලුතින් සෙට් වෙන එවුන්ට...අලුතින් මේ වැඩ ව්ලට බහින් එවුන්ට ..සුපිරී...ප්ට්ට වැඩ්ක්
     
    #4
    Shadow likes this.
  5. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    thanx bn.... digatama apith ekka inna ona aa
     
    #5
  6. ClewzJ

    ClewzJ නවක සාමාජික

    Messages:
    9
    Likes Received:
    6
    Aniw
     
    #6
    Shadow likes this.
  7. චතුර මල්ලියා

    චතුර මල්ලියා නවක සාමාජික

    Messages:
    1
    Likes Received:
    1
  8. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    You're welcome ma brother :8:
     
    #8
  9. DarkPhoenix

    DarkPhoenix නවක සාමාජික

    Messages:
    6
    Likes Received:
    3
    බොහෝම ස්තුතියි Shadow :) :) :)
     
    #9
    Shadow likes this.
  10. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40

    ෆෝරම් එකේ members ලගේ rank 1 ඉහල දාන්නේ කොහොමද ?
     
    #10
    Shadow and DarkPhoenix like this.
  11. t®4N$g®€$$0®

    t®4N$g®€$$0® සාමාජික

    Messages:
    47
    Likes Received:
    36
    Shadow saho ela bn;)
     
    #11
    Shadow likes this.
  12. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    මේක දිග වැඩියි. කෙටියෙන් සරලව සංශිප්තව නිර්මාණය කරන්න. අපේ කාලේ ඉතිරිවෙනවා එහෙම කලොත්.
     
    #12
    Shadow likes this.
  13. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Ahh ;-) welcome broS

    Rank කිව්වෙ "නවක සාමාජික/සාමාජික........." ඒවද?

    ඒවා නම් දාන comments ගානට තමයි වෙනස් වෙන්නෙ... comment 30 ක් දැම්මම සාමාජික වෙනවා... ඊට පස්සෙ 100, 250, 500, 1000 වලින් වෙනස් වෙනවා.....

    මම නම් හිතන්නෙ නෑ මේක දිග වැඩියි කියලා....

    මොකද අලුතෙන් එන කෙනෙක් දැන ගන්න ඕන දේ හරියටම එක පාරින්ම කියලා දුන්නා.... ඉතින් එත කොට එයාට ආපහු අහ අහ ඉන්න දෙයක් නෑ.... මෙතන අදාළ දේ විතරයි තියෙන්නෙ...
     
    #13
    SPEED and Induwara Uthsara like this.
  14. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    Just because something is traditional is no reason to do it, better do things that's adaptable and innovative.
     
    #14

Share This Page