1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

පොඩි වයිරස් එකක් !!

Discussion in 'Java Programming, Batch coding' started by Ichigo, Nov 8, 2016.

  1. Ichigo

    Ichigo සාමාජික

    Messages:
    69
    Likes Received:
    61
    Computer එක ෆොර්මැට් වෙන්න වයිරස් එකක් ලියමුද ??
    ලොකු ගේමක් නැ.. නොට් පෑඩ් එකෙන් තමයි ගහන්න තියෙන්නේ ගේම

    Step 1: Note Pad එක ඕපන් කරගන්න



    Step 2: මෙන්න මේ කෝඩ් එක , කොපි කරන්න
    01001011000111110010010101010101010000011111100000
    [​IMG]

    Step 3: හරි දැන් Save as ඔප්ෂන් එකට යන්න

    [​IMG]

    Step 4: එකේ ෆයිල් ටයිප් එක all දීලා ෆයිල නේම් එක අන්තිමට .exe කියල දෙන්න

    Step 5: දැන් සේව් කරන්න


    හරි අපි දැන් කෙනෙක් රව්ට්ටමු..:p:p පොරගේ මැෂින් එකේ මේක හදල ඩෙස්ක්ටොප් එකේ ෂෝර්ට් කට එකක් හදල අපේ ෆයිල් එකේ පාත් එක දෙන්න
    [​IMG]


    ඊට පස්සේ අපේ exe ෆයිල් එක හයිට කරලා ෂෝර්ට් කට එකේ Icon එක වෙනස් කරන්න මෙන්න මේ වගේ iඊට පස්සේ නමත් වෙනස් කරන්න මම නම් දැම්මේ This PC කියලා..:D
    [​IMG]

    ඊට පස්සේ ඩෙස්ක් ටොප් එකේ තියෙන අපේ This PC ඔර්ගිනල් එක ඩිලීට් කරලා මේක තිබුණු තැනින් තියන්න... ;)මෙන්න මෙහෙම
    [​IMG]

    හරි නේ වැඩේ.. මේවා ඉතින් වයිරස් ගාඩ් වලින් අල්ලනවා එත් ඉතින් දැනගන්න කිව්වේ. මේකෙනුත් දෙයක් කරන්න පුළුවන්... කෙනෙක්ගෙන් පාලි ගන්න නියම විදියක් මේක :mad::mad:
     
    #1
  2. Keshara Nandasena

    Keshara Nandasena සාමාජික

    Messages:
    37
    Likes Received:
    21
    යාළුවගේ මැපින් ඵකට ලොකු බල පැමක් වෙයිද දන්නෑ
     
    #2
    #|xd|heskesbas likes this.
  3. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    thread eke title eka පොඩි වයිරස් එකක් !! kyala... eth meken wenne pc eka format wena eka... mechchara deyak wena meka "podi" ekak wenne khamada bn :D:D code eka podi unata wena wade lokui :p
    elama postuwak... digatama lyapn... ;)
     
    #3
    Dhanushka4171 likes this.
  4. k@vi

    k@vi සාමාජික

    Messages:
    33
    Likes Received:
    29
    හරිනේ.. වෙෙරස් එක පොඩියිනේ.. වැඩේ ලොකුයිනේ...;):D
     
    #4
    Shadow likes this.
  5. Keshara Nandasena

    Keshara Nandasena සාමාජික

    Messages:
    37
    Likes Received:
    21
    ඵක නමි ඇත්ත වෙන්න පුළුවන්
     
    #5

Share This Page