1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

මොකක්ද මේ ෆයර් වෝල් කියන්නේ?

Discussion in 'Hacking Tutorials' started by Nawodya Sandaruwan, Oct 31, 2017.

Tags:
  1. Nawodya Sandaruwan

    Nawodya Sandaruwan නවක සාමාජික

    Messages:
    1
    Likes Received:
    1
    මොකක්ද මේ ෆයර් වෝල් කියන්නේ?

    ෆයර් වෝල් එකක් කියන්නේ ඔයාලගේ පරිගණකය හා ඔයාලා සම්බන්ධවෙන පරිගණක අතර තියන ආරක්ෂක බැම්මක්,ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ උනහම ඔයාලා බාහිර ලෝකයට නිරාවරණය වෙනවා,එතකොට ඔයාලගේ පරිගණකයේ තියන පෝට්ස් ඇරීමක් සහ වැසීමක් සිදුවෙනවා අපි වැඩිපුරම බාවිතාකරනවා ඔයලට ඇහිලා ඇති පෝට් 80 කියලා වචනයක් අන්න ඒ පෝට් එක හරහා තමා අපි අන්තර්ජාලයට ගොඩක් වෙලාවට කනෙක්ට් වෙන්නේ ඒවගේ තව පෝට්ස් ගොඩක් තියනවා.ෆයර් වොල් එකක් මගින් කරන්නේ වැඩකට නැති ඇරිලා තියන පෝට්ස් වහලා දාන එකයි ෆයර් වෝල් එකක් ඔයාලා අන්තර්ජාලට සම්බන්ධ වෙනවානම් ඔයාලගේ පරිගණකයේ තිබිය යුතුමයි

    ෆයර් වෝල් එකක් තිබ්බේ නැත්නම්.....

    ඔයාලගේ පරිගණකයේ ෆයර් වෝල් එකක් තිබ්බේ නැත්නම් ඔයාලගේ පරිගණකය එක මොහොතකදී ප්‍රහාරයකට ලක් වෙන්න පුලුවන්,ඒ වගේම පරිගණක වයිරස,වර්ම්ස්,ට්‍රෝජන්ස් වගේ ඒවා ඔයාගේ පරිගණකය හොයාගෙන ඇවිත් පරිගණකයේ ස්ථාපනය වෙයි

    ෆයර් වෝල් වර්ග.....

    ප්‍රධානවම අපිට ෆයර් වෝල් වර්ග දෙකක් හම්බෙනවා දෘඩාංග ෆයර් වෝල්ස් සහ මෘදුකාංග ෆයර් වෝල්ස්,දෘඩාංග ෆයර් වෝල් කියලා අපි හදුන්වනේ ඔයාලගේ රවුටර් වල තියන ෆයර් වෝල්ස්,මෘදුකාංග ෆයර් වෝල් කියලා කියන්නේ ඔයාලා බාහිරින් ඉන්ස්ටෝල් කරපු ෆයර් වෝල් මෘදුකාංගයි,හැකර් කෙනක් ඔයාලගේ පරිගණකයට එනවානම් ඉතින් මේ ඔක්කෝගෙන්ම බේරිලා ඇතුලට එන්න ඕන

    මොනවාගේ ෆයර් වෝල්ද හොද?

    මමනම් කියන්නේ කැස්පර්ස්කි හරි බිට් ඩිෆෙන්ඩර් කියන වයිරස් ගාඩ් දෙකෙන් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියන එකයි මේ දෙකේම ඉතා හොද ෆයර් වෝල් එකක් අන්තර්ගත කරලා තියනවා ඉතින් දැන් දන්නවානේද ගිණි බිත්තියක තියන වටිනාකම ඒ නිසා ගිණි බිත්තියක් දාගන්න අමතක කරන්න එපා,වින්ඩෝස් සමගනම් එකක් එනවා වයිරස් ගාඩ් එකත් දාගන්නවානම් තමා නේද හොද
     
    #1
    Area Master likes this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    වටිනවා මචන් ;)
    දිගටම ලියමු. Good Luck
     
    #2
  3. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
  4. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    177
    Likes Received:
    88
    නියමයි..
    දිගයම ලියමු..
     
    #4
  5. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    ow bn
     
    #5
    Induwara Uthsara likes this.

Share This Page