1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ලැප්ටොප් එකේ බැටරි රිපෝර්ට් එකක් ගමු:Generate Battery Report Using CMD

Discussion in 'Hardware' started by MAtrix, Jan 13, 2017.

  1. MAtrix

    MAtrix සාමාජික

    Messages:
    26
    Likes Received:
    34
    Generate A Battery Report Using ::::CMD::::
    මන් අද කියල දෙන්නම් ඔයාලගේ ලැප්ටොප් එකේ බැටරි එකේ සම්පුර්ණ රිපෝර්ට් එකක් ගන්නේ කොහොමද කියල. .
    මුලින්ම CMD run as administrator විදියට ඕපන් කරගන්න හරි දැන් මෙන්න මේ command එක ගහන්න


    • powercfg/energy

    තත්පර 60 කින් පසුව මෙන්න මේ වගේ තිරයක් ඔයාට බලාගන්න පුළුවන් ...මන් කැප්චර් එක යට උඩුගත කළා ...

    Note: <!-- added by shadow -->

    [​IMG]

    දැන් ඔය රතු පාටින් රවුම් කරලා තියන පාත් එක කොපි කරගන්න .
    දැන් ඔයාගේ run window එක ඕපන් කරගන්න .අර කොපි කරගත්ත පාත් එක paste කරලා ok කරන්න දැන් ඔයාගේ browser එකින් generate වුනු සම්පූර්ණ රිපෝර්ට් එක දැකගන්න පුළුවන් ...

    ජය .....
    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    MAtrix:D:D:D:D:D:cool::cool:

     

    Attached Files:

    #1
    Last edited by a moderator: May 8, 2017
    KR_Emker, Lucifer98 and mr.silent like this.
  2. Keshara Nandasena

    Keshara Nandasena සාමාජික

    Messages:
    37
    Likes Received:
    21
    ඵලනේ
     
    #2
  3. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    මචන් මාත් වැඩේ කරලා බැලුවා. හරි ගියේ නෑ.
    .
    .
    .
    .
    පස්සේ තමයි මතක් උනේ මට ලැප් එකක් නෑ කියලා :D

    එල පෝස්ටුවක් ඈ... දිගටම ලියපන්.... ;)
     
    #3
    KR_Emker and UKBoy001 like this.
  4. Keshara Nandasena

    Keshara Nandasena සාමාජික

    Messages:
    37
    Likes Received:
    21
    :):):D:D
     
    #4
  5. KR_Emker

    KR_Emker නවක සාමාජික

    Messages:
    4
    Likes Received:
    3
    එල බ්‍රෝ
    5 Errors
    9 Warnings
    25 Informational
     
    #5

Share This Page