1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL විනාඩි 3න් ලේසියෙන්ම Wi-fi හැක් කරමු

Discussion in 'Hacking Tutorials' started by ashanmadu10895, Sep 9, 2017.

  1. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    hi යාලුවනේ කාලෙකින් forum එක පැත්තේ ආවේ දැන් forum එක පාළුවට ගිහින් වගේ මෙන්න Wi-Fi නෙට්වර්ක් එකකට රිංගන ලේසිම විදිය..මුලින්ම අපිට මෙන්න මේ ටික ඕනේ

    Wincap – Direct Download
    JumpStart – Direct Download
    Dumpper – Direct Download
    NetFrameWork 4.5 – Direct Download

    හරි එනම් අපි වැඩේට බහිමු...
    මුලින්ම Dumper එක ඕපන් කරගන්න
    1.ඔබගේ නෙට්වර්ක් ඇඩැප්ටරය තෝරන්න දැන් "ස්කෑන්" මත ක්ලික් කරන්න. එහිදී ඔබට ලබාගත හැකි සියලුම WiFi ජාලයන් දැකිය හැකිය.


    [​IMG]

    2.දැන් "WPS" ටැබ් එකට යන්න


    [​IMG]
    3."all network" තෝරන්න


    [​IMG]

    4. දැන් scan කරන්න


    [​IMG]

    5.ඔබට අවශ්ය ජාලය තෝරන්න


    [​IMG]

    6.Start JumpStart ක්ලික් කරන්න


    [​IMG]

    7.JumpStart ස්වයංක්රීයව ක්රියාවලිය ආරම්භ කර එය සම්පූර්ණ කර ඇත.all network තෝරන්න


    [​IMG]

    8.දැන් එය ඔබව ජාලයට සම්බන්ද කරනු ඇත


    [​IMG]

    [​IMG]


    හරි ඔන්න අපි දැන් ජාලයට සම්බන්ද වෙලා ඉවරයි...අපි දැන් බලමු අපි හොරාට රිංගපු ජාලයේ පාස්වර්ඩ් එක බලාගන්නේ කොහොමද කියල...
    1.profile ටැබ් එක උඩ ක්ලික් කරන්න


    [​IMG]

    2.පාස්වර්ඩ් හොයාගන්න ඕන network එක තෝරන්න


    [​IMG]

    3.දැන් ඔයාට පාස්වර්ඩ් බලාගන්න පුළුවන්


    [​IMG]

    අපි පාස්වර්ඩ් එක බලාගන්න පුළුවන් තව විදියක් බලමු

    1.Right click on the Networks and select “Open Network and Sharing Center”

    [​IMG]

    [​IMG]
    2.ඔයාගේ Connection එක තෝරන්න

    [​IMG]
    3.දැන් Wireless Properties වලට යන්න

    [​IMG]
    4. දැන් Security ටැබ් එකට යන්න

    [​IMG]
    5.Show Characters කියන තැනට ටීක් එකක් දාන්න.

    දැන් ඔයාටල රිංගපු නෙට් එකේ පාස්වර්ඩ් බලාගන්න පුළුවන්...


    මේ forum එකේ මට වඩා දන්නා අය ඇති..එත් මම මේ පොස්ට් එක දැම්මේ දන්නේ නැති අය ඉන්න පුළුවන්..මොනවා උනත් වැරදි දේවල් වලට යොදාගන්න එපා..එහෙම උනොත් මම වග කියන්නේ නෑ..අපි හිතමු මෙම ඔයාගේ යාලුවෙක්ට wi-fi පස්වොර්ඩ් අමතක වෙලා කියල ඔයාලට පුළුවන් මේක භාවිතා කරලා යාළුවට උදවු කරන්න..අපේ කට්ටිය උදවු කරන්න හරි කැමතියිනේ....එහෙනම් තව thread එකකින් සෙට් වෙමු....
     
    #1
    Last edited by a moderator: Sep 9, 2017
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Likes:
    89
    Comments:
    181
    Trophies:
    28
    ela bro...
    niyamai..
     
    #2
    ashanmadu10895 likes this.
  3. SPEED

    SPEED නැගී එන සාමාජික

    Likes:
    69
    Comments:
    118
    Trophies:
    28
    simple and clear. well done.keep it up. .Good to have you on the team.
     
    #3
    ashanmadu10895 likes this.
  4. Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Likes:
    85
    Comments:
    97
    Trophies:
    18
    patta
     
    #4
  5. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    Thanx bro
     
    #5
    Induwara Uthsara likes this.
  6. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    Thanx bro
     
    #6
  7. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    Thanx bro
     
    #7
  8. udaya076

    udaya076 සාමාජික

    Likes:
    15
    Comments:
    27
    Trophies:
    3
    ela
     
    #8
    ashanmadu10895 likes this.
  9. charitha

    charitha සාමාජික

    Likes:
    40
    Comments:
    41
    Trophies:
    18
     
    #9
    ashanmadu10895 likes this.
  10. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
  11. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    macho mekata chat ekak add karanna bada?
     
    #11
    Induwara Uthsara likes this.
  12. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Likes:
    89
    Comments:
    181
    Trophies:
    28
    හ්ම්..
    චැට් එකක් තිබුනනම් මරු..
     
    #12
  13. Alex

    Alex නැගී එන සාමාජික

    Likes:
    120
    Comments:
    133
    Trophies:
    43
    ඕක මචං හැම එකටම හරියන්නෙ නෑ නේද
     
    #13
  14. OneZero

    OneZero නවක සාමාජික

    Likes:
    1
    Comments:
    3
    Trophies:
    3
    "4. දැන් scan කරන්න"
    scan karata mokuth list wenne ne neh
     
    #14
    ashanmadu10895 likes this.
  15. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    network list ekada penne naththe
     
    #15
  16. Thread Starter
    ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Likes:
    46
    Comments:
    60
    Trophies:
    18
    m
    mmmm bn
     
    #16
  17. OneZero

    OneZero නවක සාමාජික

    Likes:
    1
    Comments:
    3
    Trophies:
    3
    ow ban. list eka enne ne
     
    #17
  18. ස්කෝපියන් ස්කෝපියන්

    Likes:
    21
    Comments:
    40
    Trophies:
    8
  19. t®4N$g®€$$0®

    t®4N$g®€$$0® සාමාජික

    Likes:
    36
    Comments:
    48
    Trophies:
    18
    Elama kollo
     
    #19
  20. MaxxNureka

    MaxxNureka නවක සාමාජික

    Likes:
    0
    Comments:
    2
    Trophies:
    1
    Oita wada honda nadda bn kali eken hack krn ek
     
    #20

Share This Page