1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ශ්‍රී Mafia හි ඔබ දකිනා අඩුපාඩු මොනවාද?

Discussion in 'ශ්‍රී Mafia Talk!' started by Shadow, Jul 28, 2017.

  1. #|xd|heskesbas

    #|xd|heskesbas නවක සාමාජික

    Messages:
    14
    Likes Received:
    8
    ෆෝරම් එකනම් අවුලක් නෑ සුපිරි සින්කෝඩ එකේ වගේ චැට් එකකුත් තිබ්බන්ම් හොදයි ඒ වගේම අපි ව්ගේ අලුත් අයට පොෆ්ඩක් බේසික් දෙවල් ටිකක් කියල දුන්නන්ම් වටිනවා ලොකු වැඩකට ගියාම ඒ වචනවත් අපි දන්නෙ නෑ
     
    #21
    Shadow likes this.
  2. UKBoy001

    UKBoy001 සාමාජික

    Messages:
    51
    Likes Received:
    30
    Expert s lage helps madi !
     
    #22
    Shadow likes this.
  3. Senior X

    Senior X නවක සාමාජික

    Messages:
    16
    Likes Received:
    17
    bowser eha cansal ona gaman log out wenwwa
     
    #23
    Shadow likes this.
  4. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Chat වැඩේ හරියන එකක් නෑ. එපාර වැටෙන ත්‍රෙඩ් ටික අඩු වෙනවා

    ඔව්. සමාවෙන්න. හැමෝම busy නෙහ්.

    ලොග් වෙන කොට remember me දාලා ලොග් වෙන්න. එතකොට ප්‍රශ්නයක් නෑ.
     
    #24
  5. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    177
    Likes Received:
    88
    සිංකොඩා එක වැහුවා නේද..

    චැට් එකක් දැම්මහම මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඒකට උත්තරේ දන්නවා කියලා හිතන කෙනෙක්ට ඒක දානවා..
    එතකොට එයා උත්තරේ දැනගන්නවා...
    චැට් එකක් නැතිඋනාම එයා ත්‍රේඩ් එකක් දාලා ප්‍රශ්නේ අහනවා. ඊට පස්සේ උත්තරේ හැමෝටම දැනගන්න පුළුවන්..
    ඒත් එයා චැට් එකට දාන්නේ එයාගේ පහසුවට...

    අනිත් එක චැට් එකක් දැම්මහම ටිකක් ස්ලෝව් වෙනවා..
     
    #25

Share This Page