1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL ‌Dialog Mega Run වලින් උපරිම පල නෙලමු

Discussion in 'Hacking Tutorials' started by Hero Suji, Sep 13, 2017.

  1. Hero Suji

    Hero Suji නවක සාමාජික

    Messages:
    6
    Likes Received:
    2
    Hi Guys!

    මේක ගැන දන්න අයත් ඇති. ඒත් දන්නෙ නැති අය ඉන්න නිසා දාන්න හිතුනා.

    කට්ටිය දන්නවනෙ dialog mega run ගැන. (දන්නෙ නැත්තම් dialog page එකට ගිහින් බලන්න)

    ගේම් එකේ අපිට ස්පින් කරපුවහම luck එක තිබ්බොත් data හම්බෙනවනෙ but එකට ගොඩක් වෙලව යනව
    අන්න එකට පොඩි trick එකක් තම මෙ.

    ට්‍රයි කරලා බලන්නකෝ.

    #Root Needed(Android Emulators එකක් පාවිච්චි කරන්න Root කරන්න බය නම්)

    1.Dialog Mega Run App එක install කරගන්න.
    2.Cheatdroid pro app එක download කරගන්න (http://s1.rexdl.com/android/app/Cheat-Droid-PRO-v2.3.3-www.ReXdl.com.apk)
    3.Game Guardian App එක download කරගන්න. (https://gameguardian.net/forum/file...load&csrfKey=a3bbaea6c40ba9c8c996c220d9b5def0)

    4.ඔය App ටික install කරලා එක එක ඕපන් කරන්න.
    5.Root Permission Allow කරන්න.
    6.Dialog Mega Run App එක අරන් පොඩ්ඩක් Play කරන්න.
    7.Cheat droid app එකට යන්න (Dialog Mega Run එක හොයාගන්න)
    8.dialog mega run කියලා තියෙන එක open කරන්න(cheatdroid එකේදි)
    9.ඊට පස්සෙ ඒකේ තියේ (lk.dialog.megarunlor.v2.playerprefs.xml) ඕක open කරන්න.
    10.ඒකේ තියන (B_V) (S_V) (HS_V) (Mg_V) ඔන්න ඔහොම තියන ටික එකින් එක ක්ලික් කරලා VALUE එක 5000 කරලා SAVE කරන්න.
    11.දැන් ඒ app එකෙන් exit වෙලා game guardian app එක open කරන්න. (GG(HW)) eka
    12.start ඔබන්න, ඊට පස්සේ dialog mega run ඕපන් කරන්න.
    13.game එක open උනාට පස්සේ gameguardian icon එක ඔබලා process එක විදිහට dialog mega run select කරලා close button එක ඔබන්න.
    14.දැන් ගේම් එකේ power up එකක් හම්බ වෙනකන් out නොවී play කරන්න.
    15.sheild එක හරි sprint run එක හරි ආවට පස්සෙ game guardian icon එක ඔබාගෙන ඉන්න 1-3 seconds වගේ. එතකොට එන එකෙන් value එක වැඩි කරන්න 3600 වගේ.
    16. දැන් ඉතින් spin button එක ඔබ ඔබ ඉන්න තියෙන්නේ.

    Spin එක ඔබන්න එපා වෙනවා නෙහ්. Hiro Macro App එක අරන් Record එකක් හදලා Auto Play වෙන්න දාන්න. ඒක කරන හැටි මේ වීඩියෝ එකේ තියනවා.




    දන්න විදිහට කියලා දුන්නා. ඔන්න මට case එකක් එහෙම යන්නේ නැති වෙයි නෙහ් dialog එකෙන්.


    Sorry Guys
    මේක මගේ First Post එක (Tutorial) අඩුපාඩු ගොඩක් ඇති. ඒවා පුලුවන්නම් පෙන්නලා දෙන්න මට හදාගන්න.

    තේරුන්නැති දෙයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න.
     
    #1
    Last edited by a moderator: Sep 15, 2017
    SPEED likes this.
  2. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Messages:
    50
    Likes Received:
    37
    pattama aaa good post.best of luck
     
    #2
    Hero Suji likes this.
  3. Thread Starter
    Hero Suji

    Hero Suji නවක සාමාජික

    Messages:
    6
    Likes Received:
    2
    Thanks Saho
     
    #3
  4. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    පෝස්ට් එක singlish වලින් නොලිය මෙහෙම සිංහල අකුරු වලින් ලිව්වා නම් හොඳයි. ඔන්න මම ටිකක් හැදුවා. හෙට ඉතුරු ටික හදන්නම්.
    හොඳ පෝස්ට් එකක්. වැදගත් වෙයි කස්ටියට
     
    #4
    Hero Suji likes this.
  5. Thread Starter
    Hero Suji

    Hero Suji නවක සාමාජික

    Messages:
    6
    Likes Received:
    2
    ලැප් එකේ සින්හල අවුලක් තිබ්බා ඒකයි ඉතුරු ටික මම් හදන්නන්
     
    #5
    Shadow likes this.
  6. t®4N$g®€$$0®

    t®4N$g®€$$0® සාමාජික

    Messages:
    47
    Likes Received:
    36
    Good post.well done bro
     
    #6
  7. AvenLK

    AvenLK නවක සාමාජික

    Messages:
    3
    Likes Received:
    1
    good work saho
     
    #7
  8. Zeus

    Zeus නවක සාමාජික

    Messages:
    17
    Likes Received:
    9
    meka krnna gihin dan game eka play krnnth ba something went wrong please try later kiyla watenwa :(
     
    #8
  9. Thread Starter
    Hero Suji

    Hero Suji නවක සාමාජික

    Messages:
    6
    Likes Received:
    2
    hmm same here
     
    #9
  10. Zeus

    Zeus නවක සාමාජික

    Messages:
    17
    Likes Received:
    9
    gameguardian walin gameplay speed wadi krnna giyama wenne :mad:
     
    #10

Share This Page