1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL bat file එකකින් පොඩි ෆන් එකක් ගමු...

Discussion in 'Java Programming, Batch coding' started by udaya076, Jul 26, 2017.

Tags:
  1. udaya076

    udaya076 සාමාජික

    Messages:
    27
    Likes Received:
    15
    මුලින්ම NotPad එක open කරගෙන මෙ ටික ගහගන්නකො....

    @echo off
    title color test
    color f7
    TITLE BLUE NOT0766960024. - UDAYA ASINKA.
    cls
    :Welcome
    cls
    color 0c
    echo *-*-*-*-*-*-*-**-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
    echo[ 0766960224
    echo *-*-*- UDAYA media Production *-*-*-*
    echo[
    echo *-*-*-*-*-*-*-**-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
    echo]
    @echo off
    :top
    md %random%.png@3$%$%^^
    goto top


    දැන් ඔක BAT File එකක් විදියට සෙව් කරගෙන New Folder එකක් ඇතුලට දාලා Run කරලා බලන්නකො............
     
    #1
    Zeus and Induwara Uthsara like this.
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    ela ela bro..!
     
    #2
  3. k@vi

    k@vi සාමාජික

    Messages:
    33
    Likes Received:
    29
    එළ අැ...මචං තමන්ගේ ෆෝන් නම්බර්/ ප්‍රයිවට් ඩීටෙල්ස් ෆොරම් එක අැතුලේ ප්‍රසිද්ධ නොකරනවානම් හොඳයි.. ඔයාලගෙම යහපත උදෙසා..! :)
     
    #3
    Induwara Uthsara and Shadow like this.
  4. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    ත්‍රෙඩ් එක දාලා තියන කැටගරිය වැරදියි. ඒකත් දාලා තියෙන්නේ ෆොරම් එකේ වැදගත්ම කැටගරිය ඇතුලෙ o_O
    කැටගරියක් හිතාගන්න බැරි නම් Open Forum එකේ දාන්න කටයුතු කරන්න.

    @k@vi කිව්වා වගේ ෆෝන් නම්බර් එහෙම ෆෝරම් එකේ දාන එකේ වගකීම ඔයාම භාරගන්න. අපි එපා කියන්නෙත් නෑ. හා කියන්නෙත් නෑ... :)
     
    #4
    k@vi and Induwara Uthsara like this.
  5. Zeus

    Zeus නවක සාමාජික

    Messages:
    17
    Likes Received:
    9
    folder ekk hdla daanna amathka unane bn desktop eka iwarai :eek::3:
     
    #5
    udaya076 likes this.
  6. Thread Starter
    udaya076

    udaya076 සාමාජික

    Messages:
    27
    Likes Received:
    15
    ok bro
     
    #6

Share This Page