1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

QUESTION C# වල පොඩි අවුලක්. . . මේක කරන්නේ කොහොමද ?

Discussion in 'C, C++ and C# -Visual Basic and .Net development' started by KR_Emker, Aug 31, 2017.

Tags:
  1. KR_Emker

    KR_Emker නවක සාමාජික

    Messages:
    4
    Likes Received:
    3
    [​IMG]

    මට දැනගන්න ඕනේ මේක :

    Visual C# වල Form එකක් ඇතුලේ ඔය වගේ CMD එක ඕපන් කරගන්නේ කොහොමද කියන එක . ඒ කියන්නේ CMD එක ඕපන් වෙන්න ඕනේ Parent එකක් ඇතුලේ. . නෙට් එකෙන් හෙව්වාම යූ ටියුබ් එකෙන් කෝඩ් එකක් හම්බුනා එත් එක වැඩ කලේ නැ . මේ තියෙන්නේ එක :

    Code:
    namespace project
    {
        public partial class Form1: Form
        {
            public Form1()
            {
                InitializeCompoent();
            }
            [DllImport("user32.dll")]
            static extern InPtr SetParent(InPtr hwc, InPtr hwp);
           
            private void button1_Click(object sender, EventArgs e)
            {
                Process p = Process.Start("cmd.exe");
                Thread.Sleep(500);
                p.waitForInputHandle();
                SetParent(p.MainWindowHandle, this.Handle);
                }
            }
    
    }
     
    #1
    Shadow likes this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    #2
    Induwara Uthsara likes this.
  3. Jarvis LK

    Jarvis LK නවක සාමාජික
    Gold Member

    Messages:
    1
    Likes Received:
    0
    oya code eke nm wereddak ne
    ** oya cmd path ekata root path eka dila balanna..

    And Threading kiyana signature eka add karaganna ona mulinma.
     
    #3

Share This Page