1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

.com .org Domain Rs 300 , .info Domain 200 ලංකාවේ අඩුම මිලට

Discussion in 'Open Forum' started by Arrow1, Sep 12, 2017.

  1. Arrow1

    Arrow1 නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    2
    ඔබට පුළුවන් මගෙන් .com .org Domain රු 300 ගන්න.

    .info රු 200/= දෙනවා.

    Panel එකත් දෙනවා. Name Server මාරු කරගන්න Domain එක Tansfer කරන වැඩ වලට නිකන් Namecheep වල වගේ.

    Free Whois Protection එකක් තියෙනවා. ( ඔබේ අනන්‍යතාවය සගවා වෙබ් එකක් කරන්න මෙය ප්‍රොයෝජනවත්)

    දෙවැනි අවුරුද්දේ $ 7 වෙන්නේ. ඕනම් වෙන තැනකට මාරු කරගන්න පුළුවන්.

    මට සල්ලි Ez Cash කරන්න පුළුවන්. Domain එක අරගෙන දුන්නට පස්සේ සල්ලි දෙන්නත් පුළුවන්

    Domain එකක් ඕනම් මට SMS එකක් හරි Call හරි දෙන්න. // Removed by Admin

    මම Domain ගන්නේ Launchpad, Inc. (HostGator)

    Domain වලට E-mail Account ඕනම් name@yourdomain.com වගේ ඒවා ෆ්‍රී කරලා දෙන්න පුළුවන්.
    Blog වලට දාලා දෙන්න පුළුවන්
    Cloudflare වගේ ඒවා දාලා දෙන්න පුළුවන්.
     
    #1
    Last edited by a moderator: Sep 13, 2017
    SPEED likes this.
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    177
    Likes Received:
    88
    කිව්වේ මොකද්ද?

    අවුරුද්දටද? මාසෙටද?
     
    #2
  3. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    It looks good ,affordable.
    normally it will cost around Rs.1000/= per year.
     
    #3

Share This Page