1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

QUESTION ERROR එක මොකක්ද?

Discussion in 'Hacking Discussions' started by charitha, Aug 23, 2017.

  1. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    ෆෝරම් එකට Login වෙද්දි හමුවෙන Error 1මොකක්ද?
     
    #1
  2. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    හොද ප්‍රශ්නයක්. එක සාමාන්‍ය දෙයක් වගේ.ලොග් වෙලා web එකට යන්න access නැති නිසා xenforo system එකෙන් error මැසේජ් එකක් දෙනවා වෙන්න ඇති. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
     
    #2
    Induwara Uthsara likes this.
  3. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Error කියලා විතරක් වැටෙන නිසා ගොඩක් අයට ඕක ප්‍රශ්නයක් වෙලා.

    සමාවෙන්න ඕන හැමෝගෙන්ම.

    එතන error කියලා තියෙන්නෙ ඔයා ෆෝරම් එකට ලොග් වෙලා නෑ. ඒක නිසා ෆෝරම් එක view කරන්න බෑ කියලා.

    මන් මේකට පියවරක් ගන්න හැදුවත් ඒ වැඩේ අමතක වුනා.

    මම එතන හේතුව නිවැරදිව හදන්නම්.

    මේක ආපහු මතක් කරාට ඔයාට ස්තූතියි
     
    #3
    charitha, Induwara Uthsara and SPEED like this.
  4. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    177
    Likes Received:
    88
    "සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න."
    ඒ කියන්නේ log වෙලා නැති අයට error එකක් යන විදියට @Shadow ද එහෙම හැදුවේ?
     
    #4
    Mahesh kulasinghe and Shadow like this.
  5. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    නැහැ
     
    #5
    Induwara Uthsara likes this.
  6. Thread Starter
    charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    CMS අවුලක් නෙමේ නේද??
     
    #6
    Shadow and Induwara Uthsara like this.
  7. Thread Starter
    charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    You welcome bro,ඕක සුලු දෙයක්
     
    #7
    Shadow and Induwara Uthsara like this.
  8. #Shap_Manasick

    #Shap_Manasick සාමාජික
    Gold Member

    Messages:
    74
    Likes Received:
    92
    yako mekata sesson ekk dahan refersh karama sesson eka kill wela aye pw username illanawa
     
    #8
    Shadow and Induwara Uthsara like this.
  9. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    E ubage aulak bn... mta ehema ne...

    Log weddi remember pw krahn ehma nm
     
    #9
    Induwara Uthsara likes this.

Share This Page