1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

NEWS Exoclick Payment Proof 2017/06

Discussion in 'Site Reviews ( Ledgit / Scam )' started by Shadow, Jun 13, 2017.

  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    මම මගේ අර Ad network ගැන ලිව්ව පෝස්ට් එකේදි Exoclick එක ගැනත් කිව්වනේ.


    4. Exoclick :11:

    [​IMG]
    දන්න විදිහට Ad network අතරින් විශාලත්වයෙන් 4 වෙනි ස්ථානයේ තියෙන්නේ මේ Ad network එක. මෙයාලගේ banner ads වලට ගෙවීම නම් නියමයි. හැබැයි ඉතින් ක්ලික් ටිකක් ඕන කරනවා earn වෙන්න නම්. මේකේ Payment proof එකක් මට ඊලග සතිය වෙද්දි දෙන්න පුලුවන්. :7: ඔයාලත් ට්‍රයි එකක් දාන්න.

    Link - https://goo.gl/A319OJ
    Minimum Payout - 20$ :17:
    Payment methode(s) - PayPal / Wire Transfer / Payoneer / Paxum / Webmoney



    ඉතින් මෙන්න Exo වල Payment proof. මට මේක ආවෙ ඊයෙ.

    [​IMG]


    [​IMG]



    බුකී මිතුරන් වෙත,

    මගේ fb acc එක බ්ලොක් වෙලා. ඒක හදාගන්න ට්‍රයි කරනවා. බැරි උනොත් අලුත් ඇක් එකකින් එන්නම්.
     
    #1
  2. SpiDeRx

    SpiDeRx නවක සාමාජික

    Messages:
    5
    Likes Received:
    7
    ඔන්න තව එකක් exo කරන්න කැමැති උන් කරහන් මාසෙක වගේ ඉදන් කරන්නේ හොදට ගෙවනවා අව්ලක් නැහැ තාම නම්

    upload_2017-6-13_13-20-24.png
     
    #2
    Shadow likes this.
  3. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ahh... oya thiyenne thawa :19:
     
    #3
  4. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    මොකක්ද කරන්න තියෙන්නෙ බන් අපිට.පොඩ්ඩක් පැහැදිලි කරාන්කො ඔය ගැන
     
    #4
    Shadow likes this.
  5. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350



    meka ad network ekak.... apita meke reg wela ad aragena ape site wala dala earn kranna thamai thiyenne.... e dewal krana hati oya video eke athi....
     
    #5
    UKBoy001 and Alex like this.
  6. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    තෑන්ක්ස් මචෝ ;);)
     
    #6
    Shadow likes this.

Share This Page