1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ANNOUNCEMENT Important notice

Discussion in 'Announcements' started by Shadow, May 23, 2017.

  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    මේක කාලෙකට කලින් ඉදලම දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඉතින් දැන් මේකට හොදම වෙලාව කියලා හිතෙනවා.

    ඔයාලා දන්නවා මීට කලින් හැකින් ගැන තිබුන ෆොරම් එකක් එක මෙම්බර් කෙනෙක් ගේ ක්‍රියාකලාපය නිසා නවත්තන්න උනා.
    තව පොඩ්ඩෙන් සාමාජිකයෙක් නිසා ෆොරම් ඇඩ්මින්ටත් ඇතුළට යන්න වෙන්න තිබ්බා.

    ඉතින් අන්න ඒ විදිහට ඒ දේම මේ ෆොරම් එකට වෙනවට අපි කැමති නෑ. ඔයාලත් කැමති නැතුව ඇති.

    ඉතින් ඒක හින්දා මන් ඔයාලගෙ මෙන්න මේ ඉල්ලීම් ටික ඉල්ලනවා.

    ඔයාලා මේකේ තියන Tutorial එකක් බලාගෙන සයිට් එකක් හැක් කරා කියමුකො. ඉතින් ඒකේ සම්පූර්ණ වගකීම ඔයාලට භාරයි. ඒකට අපි වග කියන්නේ නෑ.
    ප්‍රශ්නයක් ආවොත් ඔයාලම ඒවා බලාගන්න. අපේ පිට වරද පටවන්න එපා.

    ඊලගට, ඔයා සයිට් එක හැක් කරහම, ඒකටUpload කරන shell එකේ හෝ deface page එකේ ශ්‍රී මාෆියා කියන නම ගාවන්න එපා. මොනදේ උනත් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

    මේකේ පළ වෙන post වෙන ෆොරම් වල දාන්න එපා. දානවා නම් අපේ ලින්ක් එකත් එක්කම දාන්න. ඒක නිසා ඔයාට වෙන ප්‍රශ්ණ වලට අපි වග කියන්නේ නෑ.

    ඒ වගේම තව දෙයක් ඉල්ලනවා. සයිට් එකේ ඇඩ්මින් @Viper සහෝ මේ දවස් වල පොඩ්ඩක් busy. ඉතින් සයිට් එකට වැඩිය යන්නේ එන්නෙ නැති වෙයි. ඉතින් ෆොරම් එකේ සම්පූර්ණ වගකීම මටයි පැවරිලා තියෙන්නෙ. ඉතින් මගේ අණට යටත්ව ඉන්න කියන පුංචි අහින්සක ඉල්ලීම මන් ඔයාලගෙන් ඉල්ලනවා.

    ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ෆොරම් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා. පුලුවන්නම් දවසක් ඇර දවසක් වත් ෆොරම් එකට ඇවිත් යන්න.

    එහෙනම් හැමෝටම සුභ දවසක්. ! ;)
     
    #1
  2. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    එල එල බන්.දවසක් ඇර නෙමේ හැමදාම රෑ වෙලා බහින්නෙ මේකට තමා ;);) දාපු එක හොදා බන් නැත්තම් අරකට උන එකේ අනික වෙන්නෙ සැලකිල්ලෙන් වැඩ නොකරොත්....ජය ඈ :);)
     
    #2
    SPEED and Shadow like this.
  3. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Elama bn... math daily hama forum ekatama yanawa...
    Ubage wada walatath suba pathanawa
     
    #3
    Induwara Uthsara and Alex like this.
  4. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    මචන් තව forum ටිකක් කිහාන්කො දෙයක් ගන්න තියන.synkoda වගේ
     
    #4
    Induwara Uthsara and Shadow like this.
  5. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Mchn... dn thiyana thathweth ekka synkoda ekai me forum ekai tika tika udata ena forum dekak...
    Anith ewa dn watenawa... e api hinda nm newei...
     
    #5
    charitha and Induwara Uthsara like this.
  6. Holman ToRa

    Holman ToRa නවක සාමාජික

    Messages:
    17
    Likes Received:
    18
    YF akata una de mekata wenna denna hoda na kawadawath.. api godaka ayawa personal danne na.. ath loku sahodarakamak thiyenaw api athare.. egena ganna thiyena hodama thena thama meka... hathu pipenna wage aka aka Forum awath meka thama best aka.. hemadama aniwaren kochchara weda thibunath aluth post dala da kiyala balanawa.. prashnayak awoth post requst akak danawa.. hacking gena maha lokuwata porawal kiyala hithan enna un nisa thama prashana athi wenne.. pishing karala password ussala kawdawath hackersla wenne ba.. meke adminlage kisima wereddak mata penne na.. gindar wage oni deyak kiyala denna balagena enna kollo tikak meke ennawa.. good luck
     
    #6
    Induwara Uthsara and Shadow like this.
  7. ස්කෝපියන් ස්කෝපියන්

    Messages:
    36
    Likes Received:
    19
  8. Crazy Madu

    Crazy Madu නවක සාමාජික

    Messages:
    23
    Likes Received:
    10
    aniwa puluwan hama welawema awith yanwa
     
    #8
    Shadow likes this.
  9. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    aniwa bn... thanx

    elama

    elama bn..
     
    #9
    Holman ToRa likes this.
  10. mrlol

    mrlol නවක සාමාජික

    Messages:
    3
    Likes Received:
    1
    ;)
     
    #10
    Shadow likes this.
  11. ClewzJ

    ClewzJ නවක සාමාජික

    Messages:
    9
    Likes Received:
    6
    mcn servay ekak bypass krna widiha poddak dndako plz.....twa password tyna rar file ekak unlock krna widihth pluwnnan dndakohh:(:):confused:
     
    #11
    Shadow likes this.
  12. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Heta dennm tute eka
     
    #12
  13. ClewzJ

    ClewzJ නවක සාමාජික

    Messages:
    9
    Likes Received:
    6
    thanks macn
     
    #13
    Shadow likes this.
  14. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    මං FB Group 1k කරනවා ,ඒක english , forum 1ke සමහර post බලලා english , වලට translate කරලා forum 1කේ link 1ත් එක්ක දැ ම්මට කමක් නෑනේ ද???
     
    #14
    SPEED likes this.
  15. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Messages:
    142
    Likes Received:
    160
    mmokda seen eka fb inbo dapn
     
    #15
  16. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ehema kranawa nm copyrights post eka dapu kenatath denna... forum eke domain eka witharak danna... post eke link ona ne....
     
    #16
    SPEED likes this.
  17. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    Get me the link ,i will contribute.
     
    #17
    charitha likes this.
  18. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    Use Google input tools and write it in සිංහලෙන්. i am getting ඔලුවේ කැක්කුම when reading සිංහල in Singlish.
     
    #18
    Shadow likes this.
  19. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    Nobody learns to walk by following rules. Just follow me . We too are comming soon. the story is about abandoning the concept of traditional rules. But actually not about breaking the rules. anybody can join with me as moderators and admins.
     
    #19
  20. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    Ok මං එහෙම කරන්නම් thanks bro
     
    #20

Share This Page