1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

DOWNLOAD Kaspersky Free Antivirus Guard

Discussion in 'Softwares / Apps' started by Shadow, Oct 11, 2017.

  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    ලෝකේ ජනප්‍රිය සහ හොදම පරිගණක වයිරස් ආරක්ෂක මෘදුකාංගයක් ලෙස කැස්පර්ස්කයි අපට හදුන්වා දෙන්න පුළුවන්.


    මෙතනින් පිවිස මුලින්ම online setup ගොනුව බාගන්න මෙගාබයිට් 2ක් වගේ ඒක. එය open කිරීමෙන් පහත ආකාරයට 155 MB වගේ මෘදුකා‍ගයේ Setup එක ඩවුන්ලෝඩ් වෙනවා.


    [​IMG]

    ඊට පසු හාඩ් එකේ තැනකට සාමාන්‍ය ආකාරයට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ පෙන්වන්නේ පහත විදියට.

    [​IMG]

    [​IMG]

    බලන්න License එක දවස් 365ක් තියෙනවා.

    වැදගත් - වයිරස්ගාඩ් එක ඉන්ස්ටෝල් කරන්න කලින් පරිගණකයේ පෙර ඉන්ස්ටෝල් කරලා තිබෙන වයිරස්ගාඩ් එකක් ඇත්නම් එය uninstall කරලා මෙය install කරන්න.

    ඉන්ස්ටෝල් කරාට පස්සේ ඩේටා බේස් එක අප්ඩේට් කරලා පරිගණකය Full Scan පාරක් දාන්න, වයිරස් ෆයිල් තියෙනවා නම් ඒවා මේකට අහුවෙනවා. අනිත් එක මේකේ සතියකට සැරයක්වත් Data Base එක අප්ඩේට් කරන්න බලන්න. වැඩි ඩේටා ගානක් ඒකට යන්නේ නෑ.

    Source : http://www.aluth.com/2017/09/kaspersky-free-antivirus-guard.html
     
    #1
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    free ද???
     
    #2
    Shadow likes this.
  3. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    yeah
     
    #3
    Induwara Uthsara likes this.

Share This Page