1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

New Admin Of ශ්‍රී Mafia

Discussion in 'Announcements' started by Viper, Apr 12, 2017.

  1. Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    82
    අපේ ශ්‍රී මාෆියා වෙබ් අඩවියේ පැවැත්මට ලොකු දෙයක් කරපු කෙනෙක් ඉන්නවා.. වෙබ් එක පටන් ගනිපු දවසේ ඉඩහං. මට ගොඩක් උදව් කරා ඇත්තටම මට නොපෙනුණු පැති .. ගොඩක් පෙන්නලා දීලා සයිට් එකට කියන්න බැරි ගොඩක් උදව් කරා.. අන්තිමට මට ඕනේ උනා අපේ සහෝදරයව අපේ වෙබ් එකේ Admin කෙනෙක් විදියට එකතු කරගන්න ඇඩ්මින් කෙනෙක් විතරක් නමෙයි වෙබ් එකේ 50 % හිමි කරිත්වයද මම ඔහුට ලබා දුන්න .. කවුද මේ වෙන් අකවුරුවත් නෙමෙයි අපේ @Shadow සහෝ ... සාදරයෙන් පිලිගන්නවා සහෝ... අපි එඅකතු වෙල් ගමනක් යමු

    [​IMG]
     
    #1
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ;););) he he.... සයිට් එකට උදව් කරන එකක් යුතුකමක්.... ඒ යුතුකම මන් ඉටු කරා.... ඉදිරියටත් මගෙන් ඒ යුතුකම් ඉටු වේවි.... දැන් ඇඩ්මින් කෙනෙක් නිසා තවත් ඉටු කල යුතු යුතුකම් වැඩි උනා.... ඉතින් බලාපොරොත්තු වෙනවා ශ්‍රී mafia අනිත් සාමාජිකයන් මට උදව් කරාවි කියලා..... අපි ශ්‍රී mafia එක ල‍‍ංකාවේ හොද තැනකට ගේන්න ට්‍රයි කරමු.. බොහොම ස්තූතියි සහෝ....
     
    #2
    Hydr4 likes this.
  3. ha4sh#

    ha4sh# සාමාජික

    Messages:
    44
    Likes Received:
    19
    good luck bro
     
    #3
    Shadow likes this.
  4. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Messages:
    142
    Likes Received:
    160
    අනිව්රෙන්ම බ්‍රෝ.. අපි මේක තැනකට ගේමු
     
    #4
    Shadow likes this.
  5. Thread Starter
    Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    82
    අනිවා බ්‍රෝ... ගැම්මෙන් අපි කරමු
     
    #5
    Shadow likes this.
  6. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Thanks
    Ya... ;)
     
    #6
  7. Ichigo

    Ichigo සාමාජික

    Messages:
    69
    Likes Received:
    61
    පට්ට මචන් :):)
     
    #7
    Shadow likes this.
  8. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ;);)
     
    #8
  9. DarkDrg

    DarkDrg සාමාජික

    Messages:
    56
    Likes Received:
    55
    ade patta machng :D Good Luck
     
    #9
    Shadow likes this.
  10. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Thanx bn
     
    #10
  11. DynamicAVI

    DynamicAVI සාමාජික

    Messages:
    39
    Likes Received:
    10
    එල එල හෙවනැල්ල
     
    #11
    Shadow likes this.
  12. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ;);)
     
    #12
  13. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    එතකොට අරක 1 ද ?
     
    #13
    Shadow likes this.
  14. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Ow... viper thamai main admin... forum eke founder. Mama passe apu kenek
     
    #14

Share This Page