1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL [No Investment] Earn Money From Mining.

Discussion in 'Cryptocurrencies' started by Shadow, Jan 6, 2017.

Thread Status:
Not open for further replies.
  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    ආයුබෝවන්. ඔයාලව මගේ බ්ලොගියට සාදරයෙන් පිලිගන්නවා.

    ඉතින් ඔන්න මං Emoney ගැනත් පෝස්ට් එකක් ලියන්න යන්නේ. ඉතින් ඔයාලම ට්‍රයි කරලා බලන්න.


    මුලින්ම කියන්න ඕන මේකෙන් අපි Earn කරන්නේ Bitcoin, Dogecoin, Litecoin, Ethereum කියන හතර විතරයි.


    ඉතින් මේ සයිට් එක ගැන කිව්වොත් මේ සයිට් එක පටන් අරන් තියෙන්නේ 2016/12/01. ඒ කියන්නේ ලගදි. ඉතින් මේ සයිට් එක ගෙවනවද නැද්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඔව් මේක ගෙවනවා. මන් Payment Proof එකකුත් දාන්නම්කෝ ඉස්සරහට.


    එහෙනම් වැඩ පටන් ගමු.


    මෙතනින් ගිහින් සයිට් එකට යන්න. ඊට පස්සේ Sign Up කියන එක ක්ලික් කරන්න

    [​IMG]

    දැන් ඔයාලට මෙන්න මේ වගේ Form එකක් ලැබෙයි. ඒක පුරවලා "Accept terms& conditions" කියන තැනත් ටික් එක දාලා Register now ක්ලික් කරන්න.

    [​IMG]

    ඉතින් Register Now Button එක ක්ලික් කරාට පස්සේ අපි අපේ Dashboard එකට එනවා. මේ තියෙන්නේ Dashboardඑක.

    [​IMG]

    දැන් තියෙන්නෙ අපිට කැමති මුදල් වර්ගය Mine කරන්න. දැනට මේ Mine වෙන්නේ බිට්කොයින්.

    ඉතින් ඔයා අනිත් ඒවත් Mine කරන්න හිතනවා නම් එතන ඉස්සරහින් තියන Mining කියන එක උඩ ක්ලික් කරන්න.

    [​IMG]

    ඉතින් එහෙම Mine වෙන්න තිබ්බට එතන ඒ වෙලේම Earnings පෙන්නන්නේ නැහැ. ඉතින් පොඩි Refresh පාරක් දාලා බලන්න.

    [​IMG]


    දැක්කා නේද එතන ගාන වෙනස් උනා. ඉතින් ඒ තමයි අපේ Earnings.

    ඔන්න ඉතින් මේ සයිට් එකෙන් සල්ලි හොයන හැටි කියලා දුන්නා. මේක ගැන තව ඉගෙන ගන්න ඕන නම් පහත ටිකත් කියවන්න.

    ඉතින් අපි දැන් මේ සයිට් එකේ තියන අනිත් Option ටිකත් බලමු.

    [​IMG]

    1. Profile

    මෙතනින් අපිට අපේ ගිණුමේ වෙනස් කම් සිදු කරන්න පුලුවන්. Log out වෙන්න තියෙන්නෙත් මෙතනින්ම තමයි.

    [​IMG]


    ඉතින් ඔයාට ඔයාගේ Account එකෙ වෙනසක් කරන්න ඕන නම් Edit Profile කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට පහල රූපයේ විදිහට දකින්න පුලුවන් වේවි. මෙතනදි ඔයාගේ E-mail ඇඩ්‍රස් එක, මේ වෙලාවේ ඔයා Mine කරන CryptoCurrencies වර්ගය, ඔයාගේ Earn වීමේ වේගය (HashPower) කියන ඒවා දකින්න පුලුවන්. ඔයාට ඔයාගේ Password එකත් මෙතනදි වෙනස් කරගන්නත් පුලුවන්.


    [​IMG]

    2. Dashboard

    ඉතින් මේකට නම් අපි Reg වෙච්ච ගමන් ආවනේ. මේක ගැනනම් විස්තර කරන්න දෙයක් නෑ. ඔයාගේ සියලුම Earnings මෙතනදි බලාගන්න පුලුවන්. මේ සයිට් එක තුල සිදුවූ ගණුදෙනු ඔයාට ඔය දකුණු පැත්තේ තියන Recent Activities කියන තැනින් බලාගන්න පුලුවන්. එතන ඔයාගේ විතරක් නෙවෙයි. වෙන අයගේ ගණුදෙනු පවා පෙන්නනවා.

    [​IMG]

    3. HashPower

    Earn මේ වීමේ වේගයක් තියනවා. ඒකට සි‍ංහලෙන් කියනවා Hashpower කියලා. ඉංග්‍රීසියෙන් කියන හැටිනම් මම දන්නෙ නෑ. ඉතින් Hashpower එක වැඩිකරගන්න ඕන නම් සල්ලි ගෙවලා ඒක කරගන්න පුලුවන් මෙතනදි.

    [​IMG]

    4. Exchange

    මෙතනදි පුලුවන් මන් අර කිව්ව Hashpower එක වැඩිකරගන්න අපි Earn කරපු සල්ලි වලින්. ඉතින් සල්ලි වලට ලෝභ නොවී එක වැඩිකරගන්න ට්‍රයි කරන්න. මම නම් පුලුපුලුවන් විදිහට වැඩි කරගත්තා. දිගටම ට්‍රයි කරන්න.

    ආ කියන්නත් බැරිඋනා. අපි මේ සයිට් එකේ රෙග් වෙද්දි අපිට Hashpower 10ක් නිකන් හම්බවුනා.

    [​IMG]

    ඉතින් මෙතනටම ආපු එකේ Exchange කරන හැටිත් කියන් යන්නම්කෝ.

    ඔය අපිට පේන මේ Gadget එකෙන් තමයි අපි Exchange කරන්න හදන්නේ. ඉතින් ඔයාට Bitcoin, Dogecoin, Litecoin, Ethereum කියන හතරෙන් කැමති එකකින් තමා උපයපු මුදල් Hashpower බවට පත්කරගන්න පුලුවන්.

    [​IMG]

    ඉතින් මම Dogecoin 0.07235450ක් Hashpower විදිහට Exchange කරගන්නයි මේ හදන්නේ. ඉතින් ඔයාට Exchange කරගන්න ඕන අගය සදහන් කරලා Exchange On HashPower කියන එක ක්ලික් කරන්න.

    [​IMG]

    ඉතින් Exchange උනා නම් මෙන්න මෙහෙම Message එකක් ඒවි.

    [​IMG]

    ඉතින් ඒක කරාට පස්සේ ආපහු අපි Exchange කියන Window එකටමයි යන්නේ. එතනදි බලන්න ඔයා Ex කරපු ගාන අඩු වෙලා HP එක වැඩි වෙලා ඇති.

    [​IMG]


    HP එක වැඩිවෙන තරමට Earn වෙන වේගෙත් වැඩියි.



    5. Withdraw

    ඉතින් අපි earn කරපු සල්ලි අපේ wallet වලට ගන්නේ මෙතනින්. withdraw කරන්න උවමනා ගාන කොටලා Wallet එකේ ඇඩ්‍රස් එකත් කොටලා ඔයාට withdraw කරගන්න පුලුවන්.

    මේ සයිට් එකේ Minimum Payout ටික මෙන්න.
    Bitcoin- 0.002 BTC
    Litecoin- 0.25 LTC
    Dogecoin- 4500 Doge
    Ethereum- 0.15 ETH

    [​IMG]

    6. Refferal

    ඉතින් ඔයාලට තව කීයක් හරි හොයාගන්න ඕන නම් යාලුවන්ව Ref Link එකක් ආධාරයෙන් මේ සයිට් එකේ Reg. කරවන්න පුලුවන්. එයාල උපයන ගානින් 10% ක් ඔයාටත් හම්බ වෙනවා.

    ඉතින් එහෙමයි කියලා තමන්ම රෙග් වෙන්න එපා ඔයාගෙම රෙෆ් ලින්ක් එකෙන්. 10% ක් වෙනුවෙන් මැරෙන්න එපා. ගන්නවනම් 110%ම ගන්න.

    [​IMG]

    7. History

    ඉතින් මෙතනදි ඔයා සිදු කරපු ඔක්කොම ගණුදෙනු ටික බලාගන්න පුලුවන්.

    [​IMG]

    8. Support

    ඔයාලට මේ සයිට් එක භාවිතයේදි ඇතිවන ගැටලු වලට උත්තර මෙතනින් හොයාගන්න පුලුවන්. එතන සදහන් නොවන ගැටලුවක් ඔයාට තියනවනම් දකුණු පැත්තෙන් තියන Form එක පුරවලා Send කරන්න විතරයි තියෙන්නේ.

    [​IMG]

    ආ කියන්නත් බැරිඋනා. මේ සයිට් එකේ දකුණු පැත්තේ යටින් Chat Box එකක් තියනවා. මේකත් හන්දිය වගේ වගේ තමයි. ස්පෑම් කාරයෝ, Referral ලා හොයන එවුන් වගේ ඩෑල් මේකේ පිරිලා. මේකෙන් වැඩක් ගන්න පුලුවන් වේවිද දන්නේ නැහැ.

    [​IMG]


    ඔන්න ඉතින් මේ Post එක මන් අවසන් කරනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියනවානම් පල්ලෙහායින් කොටලා යන්න....

    එහෙනම් සුභ දවසක්.............
     
    #1
    Last edited: Jan 6, 2017
  2. Ichigo

    Ichigo සාමාජික

    Messages:
    69
    Likes Received:
    61
    Minimum Pay Out එක කීයද බන්
     
    #2
  3. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Btc- 0.002
    Litecoin- 0.25
    Dogecoin- 4500
    Ethereum- 0.15
    බොහොම ස්තූතියි මචන් ඒ ගැන මතක් කරාට...
     
    #3
    Last edited: Jan 6, 2017
  4. DarkDrg

    DarkDrg සාමාජික

    Messages:
    56
    Likes Received:
    55
    ටරයි එකක් දැමු එත් මම කවදාවත් ඔව්ගෙන් සල්ලි අරගෙන නැ බන් ඉනට්‍ර්නෙට් මනි කියලා :'(
     
    #4
    Shadow likes this.
  5. ScorpX

    ScorpX නවක සාමාජික

    Messages:
    1
    Likes Received:
    1
    thanks
     
    #5
    Shadow likes this.
  6. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Try කරපන්...
    Wlcm!
     
    #6
  7. crzyhacker

    crzyhacker නවක සාමාජික

    Messages:
    4
    Likes Received:
    0
    Withdraw krnne moketada paypal wge ekakata puluwnda
     
    #7
  8. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන් මොකක්ද මේ mine කියන්නෙ :rolleyes::rolleyes: internet money ගැන එච්චර දැනීමක් නෑ බන් පොඩ්ඩ්ඩක් දැනගන්න ඕනෙ
     
    #8
  9. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    mchn la... site eka wahala dala... balamu issarahata wena site ekak set unoth aniwa kyannm
     
    #9
    Alex likes this.
  10. ස්කෝපියන් ස්කෝපියන්

    Messages:
    37
    Likes Received:
    19
    Ela machan digatama article liyanna..........
     
    #10
  11. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    එල එල මචෝ
     
    #11
    Shadow likes this.
  12. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Thnx bn
     
    #12
  13. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Onehasher has been closed. :confused:
    Thread closed ------------------------------------------------------------------------------
     
    #13
Thread Status:
Not open for further replies.

Share This Page