1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Request for All Yakadaya Members

Discussion in 'Open Forum' started by Anon LK, Oct 29, 2017.

  1. Anon LK

    Anon LK සාමාජික

    Messages:
    25
    Likes Received:
    15
    Request for All Yakadaya Members

    Our Yakadaya ship was sunk in Cyber Sea but Captain and his crew were escaped with the Thrashery. Now Captain and his crew were back and these days they handle new Ship with more powerful Engines. Now a days they are known as Ukussa Forums.

    This request for all Yakadaya Members, we were returned.
    Let's start our journey again.

    Please help us to Spread these message between all Yakadaya members.

    Thanks !

    Ukussa Forums - ukussa.net
     
    #1
    Area Master likes this.
  2. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    @Shadow , The admin ! Following i quote your 'forum rules' and the personal massage u sent to me.

    ''අප ෆෝරමය තුල වෙනත් කිසිඳු ෆෝරමයක Link හෝ URL හෝ වෙනත් ෆෝරමයක් සඳහා වන ආරාධනා හෝ වෙනත් ෆෝරමයක් පිළිබඳව තොරතුරු දක්වා පළකරන ලිපි හෝ පළ කිරීම කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වන අතර ඉහත සඳහන් වෙනත් ෆෝරම් පිළිබඳ තොරතුරු Signature එක ලෙස හෝ යොදා ගැනීමද කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන් තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ.''

    Unquote.
    මෙගේ ෆෝරම් දෙක ගැන දාන්න එපා කීවේ අයි?
     
    #2
  3. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    OK
     
    #3
  4. Thread Starter
    Anon LK

    Anon LK සාමාජික

    Messages:
    25
    Likes Received:
    15
    Meeka damme meeke inna yakadaya memberslage danuwath weema sadaha pamanayi. Anika uba dannawada uba oya mention karapu rule eka yakadaya eken gaththa ekak bawa.
    OK
     
    #4
  5. 5ixkiller98

    5ixkiller98 නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    6
    ස්පීඩ්...මේ මෑතකදී පටං ඔබ මෙතන ලොකුවට පුප දුන් අාකාරය අපි බලා සිටියෙමු... නෙට් එකෙන් ඉස්සූ ස්ක්‍රිප්ට් කෑලි ටිකක් පෙන්නා නොදන්න අණ්ඩර දෙමල ටිකක් දෙඩෙව්වාට ඔබ උගතකු ලෙස අප ගනන් ගන්නේ නැත.. එය හුදෙක් ඔබ මවා ගත් ෆැන්ටසියක් පමණකි.... කොහොමත් ඔය ඉංග්‍රීසි කෑලි ටිකක් අල්ලන් ඔබ දමන පඩය ඒ කාලෙ සිටම මට නම් දිරෙව්වෙ නැත...

    ඔවැනි පඩ ලයින් noobලාට හොඳය.. නැතිනම් 5 වසර 6 වසර බඩු අැටයන්ට හොඳය... ඔබ දැමූ ත්‍රෙඩ් වලින් ප්‍රයෝජනයක් ගත්ත එකෙක් හොයා ගැනීමටද වල්පට්ටා හොයන තරමටම අපහසු බැව් කිව යුතුය...

    යකඩයා ගැන ඔබ නොදන්නවා අැත... මේ ෆොරමයෙහි සිටින බොහෝ දෙනා බිහිවූයෙ එතනින් බවද ඔබ නොදන්නවා අැත... ඔබ ඔය දැම්ම රූල්ස් ටිකද බිහිවුණේ එතනින් බව නොදන්නවා අැත....මේ උත්සහ ගන්නෙ විසිරී ගිය යකඩයා ෆොරමය නැවත එක්කාසු කිරීමටයි..

    ඒ නිසා ඔබත් ඔබෙ පච හැලියත් වසාගෙන පුක දීමෙන් වැලකී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු... දෙවෙනි ඉල්ලීමක් සිදු කිරීමට සිදු වුවොත් එය මෙතරම් කාරුණික නොවෙන බවද සඳහන් කර සිටිමු.


    ස්තූතියි!
     
    #5
    Rookie, Shadow, xs97 and 1 other person like this.
  6. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    මොකක්ද මචං අවුල මේ තරම්ම හිත පැරෙන්න ???
     
    #6
  7. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    @Shadow , The admin ! Following i quote your 'forum rules' and the personal massage u sent to me.

    ''අප ෆෝරමය තුල වෙනත් කිසිඳු ෆෝරමයක Link හෝ URL හෝ වෙනත් ෆෝරමයක් සඳහා වන ආරාධනා හෝ වෙනත් ෆෝරමයක් පිළිබඳව තොරතුරු දක්වා පළකරන ලිපි හෝ පළ කිරීම කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වන අතර ඉහත සඳහන් වෙනත් ෆෝරම් පිළිබඳ තොරතුරු Signature එක ලෙස හෝ යොදා ගැනීමද කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන් තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ.''

    Unquote.
    මෙගේ ෆෝරම් දෙක ගැන දාන්න එපා කීවේ අයි?
     
    #7
  8. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ඕනම ෆෝරමයක මෙම නීතිය දකින්න පුලුවන්.

    මේ නීති ටික මාත් දන්න විදිහට යකඩයා එකේ තිබුන ටික. නීති ටික දැන් ආපහු update කරන්න වෙයි.

    ඔයාගේ ෆෝරම් එක අලුත් එකක්.

    මේක හැමෝටම දාපු invite එකක් නෙවෙයි. පරණ යකඩයා සාමාජිකයන්ට පමණයි.
     
    #8
  9. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    ස්තුතියි! එතකොට. නවක සාමාජික ''5ixkiller98'' මොකක්ද මේ කියන්නේ ??? තව යට මේවගේ ප්‍රශ්න තියෙනවානම් කරුණාකර හංගාගෙන ඉන්න එපා , මෙතනම කියන්න. තවත් අයට මේ වාගේම ප්‍රශ්න වැලක් වගේ පාටයි පෙනුමෙන් නම් පෙනෙන්නේ. ඕනෑම කෙනෙකුට මා නිසා ඇතිවී තිබෙනවානම් යම් ගැටළුවක් එයට පිළිතුරු දීමට සුදානම්.

    Admin ! pls do not close the thread, let them have sufficient time to vent their emotions. I am going to explain them.
     
    #9
    Shadow likes this.
  10. Rookie

    Rookie සාමාජික

    Messages:
    38
    Likes Received:
    30
    sirawatama. Matath pennanna bari dial ekak thamai.

    net eken ahulagatta nulled scripts tikakui tools tikakui dala hena wadda wage hacker kiyagena inne lol...
     
    #10
    Shadow and SPEED like this.
  11. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    B
    බබා ! ඔයා කොහෙන්ද පහත් උනේ ?
     
    #11
  12. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
     
    #12
  13. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    @Rookie ලොකුම බබාටත් එන්න කියනවාද ? සදළු තලෙන් බිමට බහින්න කියන්න.පොඩි අය මදි ! දෙතුන් දෙනෙක් ?
     
    #13
  14. Area Master

    Area Master නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    6
    @SPEED ඇයි අන්කල් ඔහොම පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නකෝ.
    ඇණයක් වෙනවා කියලා ත්‍රෙඩ් බාර් එකක් වෙන්න යන්න එපා ඉතින්.

    ඔයාගේ වයසේ හැටියට ආගම දහම අදහගෙන ඉන්න ඕනි කාලේනේ මේ.
    මෙලොවට වැඩක් කරගන්න තිබිච්ච කාළේ ඉවර නිසා එලොවටවත් වැඩක් කරගන්න.

    නහින දෙහින කාළේ මේ විදිහට හැසිරෙන එක හොඳ මදි.
     
    #14
  15. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    96
    Plz වලි නම් එපා.... @SPEED ඔයාට ඕනෙ නම් අපිට Ddos ගහන්න. Bot pack එකකුත් තියනවනෙ ඔයා ළග... :/ ඒකත් use කරලා ගහන්න. බැරි උනොත් මගෙ Botnet එක හරි දෙන්නම්..... ප්ලීස් ආතල් දෙන්න එපා මෙහෙම...
     
    #15
    SPEED, Rookie and Area Master like this.
  16. Rookie

    Rookie සාමාජික

    Messages:
    38
    Likes Received:
    30
    පව් හුත්තෝ මූ... රෙද්දේ රෙවිල ඇති. :D:D:D:D
     
    #16
    SPEED likes this.
  17. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    උපහාසය සම්මත ලෝකය පිළිගත්තත් අපහාසය පිලි නොගනී. ඔබ කරුණු කාරනා ඉදිරිපත් කල නොහැකි තැන අපහාසය යොදාගනී. ඔබට ඔබ පිරිවරට මා සම්බන්ධව තිබෙන ගැටලුව මොකක්ද කියා මුලින්ම කියන්න! .මට ඇල්ලුවේ නෑ, කැමති නැ, වැඩක් නෑ කියන පිළිතුරු පිළිගන්නේ ලංකාවේ පමණි.පුලුවන්නම් මා විසින් කඩා බිද දැමු නීතිය ,රීතිය කුමක් ද කියා කියන්න.??.

    මා සම්බන්ධව මෙතන තියෙන්නේ ද්වේශය මුල් කරගත්තු කල්ලියකගේ හැගීම් කීපයක් පමණයි. එය ඔවුන්ට අභියෝගයක් වීම තුල සිදුවන පශ්වාත් තාපයකි. ඔවුන්ගේ ද්වේශයට කිසිම පදනමක්ශ්‍ නැත.
    ශ්‍රී මාෆියාට ආදී සියල්ලටම එකලෙස මේ අභියෝගය තිබුනත්.ඔවුන් දිගින් දිගට උපාය ශීලීව එයට මුහුණදී ඇත. ඔහුව ඇගයීමට කාරණයකි .එනමුත් මේ ප්‍රශ්නයට ඔහු ලබාදුන් පිළිතුර ප්‍රමාණවත් නැත. අන්තිමට උනේ හොරාකාපු බළලා මල්ලෙන් පැනීමක් පමණි. එය මට බෝනස්ම එකක්ට වී ඇත. බළලා අල්ලා ගන්න හැකිවීම සතුටට කාරණයකි. මා දැනටම මාගේ අරමුණ ඉටුකරගෙන හමාර බව මා පිළිබද විමසිලිමත්වන සියල්ලන්ටම දන්වනු කැමැත්තෙමි.
    {{{{{{{{{{{{{-------------------------------------------------}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}------------------------}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}
    අමාරුවෙන් හදපු ෆෝරමය පොඩි එකෙක් හැක් කල පසු ඔහුට කල අපහාසය අපට අමතක නැත . එය ශිෂ්ට නොවේ , ගෝත්‍රිකයින්එ කරන ප්‍රත්චරයකි. ඔහුගේ වයස කියා අපහස කර ඔහු අද්යිර්යට පත්කර මමයි රජා නාසි සංකල්පය ප්‍රදර්ශනය කර ඇත. http://www.ukussa.net/thread-66.html
    ත්‍රෙඩ්අ එක තමාට සිදුවන අපහාසය තුල නවතා දැමීම ඔබගේ දුර්වල කම කියාපාන්නකි. බොරු නීති හදා මා නවත්තුවත් වෙනත් දෙකකින් මා ඇතුලේ බව ඔබ නොදනී. වෙන අයට එක නීතියක් මට එක නීතියක් වීම තුලම ඔබ මෝඩයකු වී , ඔබව නොමිලයේම හැක් වී ඇතිබව ඔබ නොදනී. අපහස කිරීම මාගේ ප්‍රතිපත්තිය නොවුවත් . විස නැසිය යුත්තේ විසෙන්ම බව සමහරු කියති.මාගාවත් විස ඇත . අහේතුකව මා කෙරෙහි ද්වේශයෙන් ඉපිලිම තුල දැනටම ඔබට සිස කවා ඇත. මා පළපුරුදු විස කවන්නෙකි. කරුණාකර මාගේ පාඩුවේ ඉන්න ඉඩහරින්න. ඔබ මට එක්කෙනෙකු පමණි. ලෝකය පුරා මා විස කවා වසර ගණනාවක පළපුරුදු හැකියාව ඇත්තෙකි. ලංකාවේ විස කැවීමට අදහසක් නැත.
    Be respectful. I'm a good piano player. If you don't like it, fair enough.I'm not scared of any thing.
    ---------//----------------------//----------------------//---------------//-------------------//---------------------//-----------------//----------------//----------
    ඇම්ඩ ගේ ලියුම් පස්සේ දුවන කොල්ලෝ සෙට් එකක් පුතා හදපු නිසා තමයි අද ලංකාව මේවගේ වෙලා තියෙන්නේ. බලන්න !පුතා යොදාගත්තු ස්ක්‍රිප්ට්ලි එකම වැඩක් නෑ. එක ගැන හොයලා බලහන් කොල්ලෝ මුලින්ම . මම උබට කොල්ලෝ කලින්ම කීවන්නේ තිබුන එක අයින් කරගනින් කියලා. බලපන් ඕකෙන් යන්න පුලුවන්ද කියලා. තිබ්බ එකමනේ දාගෙන තියෙන්නේ. ශ්‍රී මාෆියගේන්වත් ඉගෙනගනින් පොඩ්ඩක් ඔලුව තියෙනවානම්.

    මගේ අත්සන නවත්තාගන්න කාපු වලිය දන්නවානේ ? නීතිය රීති ඇතුලට කෝඩ් එකක් ලියාගෙන මගේ අත්සන නවතතාගන්න වත් බැරිව මොන හැකින්ද බං කොල්ලෝ ! අරක මකලා ශ්‍රී මාෆියා එකේ ඇඩ්මින් පාරක් අරගෙන ඒකට හේත්තු වෙයන් කොල්ලෝ ! අනික යකඩ කඩුව මුවහත් කරගත්තොත් නෙට් එකෙන් කෑලි ටිකක් මන් වගේ අහුලගන්න තිබුනා . කොල්ලොන්ට කියපන් එක කරගන්න කියල. කඩුව බැරිව මොන හැකින්ද කොල්ලෝ! සුද්දොත් එක්ක හැප්පුනොත් විතරයි කොල්ලෝ හැකින් පුළුවන් වෙන්නේ. කොල්ලගේ ඇත්තම නම කියන්න සුදානම් නම් . මා සුදානම් මා කවුද කියා පෙන්වන්න.?

    මෙතන තියෙන්නේ ද්වේශය මුල් කරගත්තු කල්ලියකගේ හැගීම් කීපයක් පමණයි. එය ඔවුන්ට අභියෝගයක් වීම තුල ඔවුන්ට සිදුවන පශ්වත් තාපයකි.

    මගේ ත්‍රෙඩ් බලන්න බැරිනම් වෙන චැනල් එකක් දාගෙන් කාටුන් බල බලා ඉදපල්ලා කොල්ලනේ.

    -----My Policy----
    No-1. One who knows not that he knows not, He is a Fool -I am going to Shunt Him.
    No-2. One who knows that he knows not, He is a Child - I am going to Help Him.
    No-3. One who knows not that he knows , He is Asleep -I am going to Awaken Him.
    No-4. One who knows that he knows , He is a Wise - I am going to Follow Him.

    [​IMG]

    You ! @
    Area Master
    Be respectful. I'm a good piano player. If you don't like it, fair enough.I'm not scared of any thing.

    සැ.යු. මේ සටහන දැමීම ගැන මා පවුද්ගලිකව දුක්වෙ වේමි, සමහර දේ මාගේ පවුද්ගලික මතය නොවුවත් සමහර අපහාස වචන යොදාගෙන ඇත්තේ පාරිභෝගිකයාගේ ඉල්ලීම නිසාමය.
     
    #17
  18. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    ලොක්කාගේ කාටුන් බැලුවානම් චු කරලා නිදාගනින් !
     
    #18
  19. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    මගේ ත්‍රෙඩ් බලන්න බැරිනම් වෙන චැනල් එකක් දාගෙන් කාටුන් බල බලා ඉදපල්ලා කොල්ලනේ.
    Elite_x Moderator ! You. Be respectful. රොටිය ආතල් නැද්ද මීට වඩා ? http://www.ukussa.net/thread-85.html
     
    #19
  20. Area Master

    Area Master නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    6
    @SPEED මා දයාබර හිතවත් මිත්‍රය,

    ඔහේ ලෝකයේ මොකාට විස කැව්වත් මට කම් නැත මොකද ඔබට වඩා පණ ඇති අය මම දැක ඇත. මා මේ ෆෝරමයට නැවත පැමිණියේ ඔබට පිළිතුරු දීමට පමණකි. @Shadow ට කියා මාගේ ගිණුම ඉවත් කරගත්තේ මීට මාස ගණනාවකට ප්‍රථමයෙනි. ඔබට එය ඉතාමත් සරලව Area Master කියා මේ ෆෝරමය තුළ Search කිරීම මඟින් එන Results වලින් ඒ ගැන දැක ගත හැක. එසේත් නැතිනම් පහළ ලින්කුවෙන් යාම මඟින්ද ඔබට එය පහසුවෙන් දැකගත හැක.

    http://www.srimafia.com/threads/ඕනෑම-wireless-network-එකකට-ddos-එකක්-දෙන්නේ-මෙහෙමයි.112/

    [​IMG]

    [​IMG]
    ඔහේ මම අලුත් යැයි පැවසීමට පිළිතුරු ලැබී ඇතයි සිතමු. ඊලඟ කාරනාව වන්නේ ඔහේගේ Signature එකේ ගැටළුව. ඒක තමුන්ට විතරක් Block කළේ ඇති ත්‍රෙඩ් එකක් දාගෙන කෑගැසීම මහ විහිළුවකී. මොකද වෙන කෙනෙක් ලියපු ත්‍රෙඩ්වලට අඩුම ගානේ Reply 5ක් වත් දැමීමට අපොහොසත් වීම ගැන ඔබ ලැජ්ජා විය යුතුය. තමුන්ට මම පැහැදිලිව කිව්වා අඩුම Reply 5ක් දැම්මොත් තමයි Signature පහසුකම හිමිවන්නේ කියා. එය හැමෝටම පොදු කාරනාවක් වගේම Yakadaya සහ Syn-Koda වලද එම සැකැස්ම ඒ විදිහටම තිබුණා යැයි ඔබ නොදන්නවා විය හැක. මෙය හැමෝටම පොදු නීතියක් වන අතර ඔබට පමණක් එය සිදුකළේ යැයි කෑගැසීම මහ ගොන්කමකි. MyBB වල ව්‍යුහය පිළබඳව ඔබට කිසිම අත්දැකීමක් නොමැති බව එයින්ම පෙනේ.

    කඩුව ගැන කතා නොකර ඉමු මොකද තමුන් අහන ප්‍රශ්න වලට මම Google Translate පාවිච්චි කරනවා යැයි ඔබ සිතන නිසාය. ඔබට මාගේ නිවසට පැමිණිය හැකිනම්, මා ඉතා කැමැත්තෙන්ම මාගේ සුදුසුකම් පෙන්විය හැක. මේ පිළිබඳව කිසිම දෙයක් මා හට ඔප්පු කිරීමට අවශ්‍ය නැත මක් නිසාද මාගේ පෞද්ගලිකත්ව හෙළිකිරීමට අකමැති නිසාවෙනි. අනෙක් අතට ඔබට සිංහල හරි හැටි බැරිවීම ගැන නම් ඔබ විසින් ලැජ්ජාවිය යුතුය. ඔබ ශ්‍රී ලාංකිකයෙකු වෙලත් එසේ වීම ගැන මගේ කණගාටුව.

    අනෙක් කාරණය වන්නේ ඔබට වගේ නෙට් එකෙන් කොඩ් කෑලි අමුන අමුන ත්‍රෙඩ් ලිවීමට කොහෙත්ම හේතුවක් නොමැත. මක් නිසාද යත් ඔබ තරම් මම අසරණවී නොමැත. මා දැන ලබා ඇති දැනුමෙන් ත්‍රෙඩ් 1000ක් උනත් ලිවීම තොරතුරු ඇති නමුත් වේලාවක් නොමැති කම නිසා ඒ පළ කරගැනීමට විදියක් නොමැතිව සිටී. ඔබට ස්තූතිවන්ත වෙන්න මේ ලියන පෝස්ටුව නිසා එය තවත් ප්‍රමාද විය.

    ඊලඟ කාරණය ඇම්ඩා ගේ කතා ගැන කිව්වොත් ඒකාකාරී බවෙන් මිදීම සඳහා වෙනසක් අවශ්‍ය අතර චිත්ත රූප මැවීම මඟින් සිතීමේ හැකියාව දියුණු වන නිසා එය එසේ සිදුවූවාට කම් නැත.

    මේ පිළිබඳව සඳහන් කිරීම මා හට උපහාසය දනවන කරුණකි. ඔබගේ දෑස් හරි හැටි නොපෙනීම පිළිබඳව ඉතාමත් කනගාටුයි. පොඩි එකා කියලා අපහාස කළේ මමද?? ඒ මල්ලී මගේ හොඳම ෆිට් එකක්. තමුන් නොදන්නවා උනාට Yakadaya එකේ හිටපු Moderator කෙනෙක්. ඔහු විසින් සඳහන් කරන ලද URL එක මඟින් කවරකු හෝ Log වෙන්න උත්සාහ කළොත් ඔහුගේ හෝ ඇයගේ Username & Password සියල්ලම අන්සතු කිරීමට අකමැති නිසා එම ත්‍රෙඩ් එක Close කර URL එක Filter කරන ලදී. ඔබට Ukussa Forum එක හැක් කිරීමට මහත් වූ අසාවකින් සිටින බව ඔබ විසින් ඒ මල්ලීට යවන ලද PM එක මඟින්ම දැකගත හැක.

    [​IMG]
    මාහට කියන්න තියෙන්නේ බළලා මල්ලෙන් එළියට පැන්නේ බළලාට බල්ලෙක් බුරන විදිහට බුරපු මීයාව අල්ලගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මීයට ජීවිතේ බේරගන්න බළලා කරේ ගෙජ්ජියක් එල්ලුවාට, බළලා මීයො මරන්නේ කන්නම විතරක් නෙවෙයි කියලා මතක තියාගන්න. ඔබගේ අරමුණ කුමක් දැයි මම දන්නනේ නෑ. අනික මට ඒක වැඩකුත් නෑ.

    මෙතන ඊරිසියාව තියෙන්නේ කාටද කියලා මේ ත්‍රෙඩ් එකේ මුලින්ම ඔයා දාපු Reply එක කියෙව්වා නම් තේරෙනවා. අනික මේ ත්‍රෙඩ් එක පළකළේ @Shadow ඇඩ්මින්ව මුලින්ම දැනුවත් කරලා.

    Userලා වැරදි කරද්දී අහක බලාගෙන ඉන්න ඇඩ්මින් කියන්නේ පඹයෙක් නෙවෙයි නේ. නේද අන්කල්?

    ඔයා මෙතන දාපු පොර ටෝක් එකට මම මේ Reply එක දැම්මේ බොහෝම කෙටියෙන්. ඔයත් එකක් වලි දාගන්න ගිහින් මට Campus එකට යන්නත් පරක්කු වෙනවා. ඒ නිසා මම මේ දාපු Reply එක ගැන සෑහීමකට පත්වෙන්න බැරිනම් තව Reply එකක් දාන්න. ඊට පසසේ බලාගමු.

    [​IMG]

    නිකන් චොර නොවී පාඩුවේ ඉන්න. ඔයාගේ තර්ජන වලට මම බය නෑ. ඔයිට වඩා තර්ජන දාපු එවුන්ට හොට බිම ඇනගන්න වෙලා තියෙනවා. ඒ නිසා තමුන් මෙතන දගලන්න එන්න එපා. අනික තමයි මගේ යාළුවන්ට හරි ෆෝරම් එකට හරි කේස් දාලා ඔයා අායේ අහුවෙන්න එපා. එහෙම උනොත් ඔයාට බලාගන්න පුළුවන් වෙයි මම කව්ද කියලා. මම බොරුවට කරන්න බැරි දේවල් කියවන්නේ නෑ. ඒ නිසා නැති ලෙඩ දාගන්නේ නැතුව පාඩුවේ ඉන්න. මම මේ ඔයාට කරන අවසාන නිවේදනයයි.
     
    #20
    kavindu, Induwara Uthsara and Rookie like this.

Share This Page