1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Request for All Yakadaya Members

Discussion in 'Open Forum' started by Anon LK, Oct 29, 2017.

  1. 5ixkiller98

    5ixkiller98 නවක සාමාජික

    Messages:
    2
    Likes Received:
    6
    පරණ අැක් එක ඩිලිට් උනා පුතේ... ඒකයි නවක සමාජික! හොඳයි ඒනම් මේ ටිකත් අහගන්කෝ..... තමුන්ගෙ සහචරයා හෝ තමුන් බොට් ස්නිෆ් තමයි අපිට මේ ටික වැමෑරුවෙ... උෟ කියපු හැටියට තමුන්ට ලොකු වුවමනාවක් තිබුණ @area_master ව හොයා ගන්න... ඒ වගේම @Shadow වත්... තමුන්ට තියෙන්නෙ මොන වගෙ ඉරිසියාවක්ද කියන මං හොඳට දැන ගත්තා මයෙ පුතේ.... උඹ හදන්නෙ ෆොරම් එකේ ඉඳගෙනම ෆොරම් එකේ එවුන්ට කෙළවන්නද? ෂැඩො මම අද කිව්වා කියලා හිතාගනිං මූ මේ වගෙ නෙට් එකෙං උස්සපු ස්ක්‍රිප්ට් වලින් රවට්ටපු අැච්චො බැච්චො ටිකත් අරගෙන වෙන ෆොරම් එකක් හදනවා....

    අනික උඹට බෑ chankoder /area master/Shadow ට ළං වෙන්නවත්... උඹ නිකම්ම නිකම් n00b කෙනෙක් විතරයි..

    රෑල්ස් ගැන කතා කරොත් දැනට තියන රූල්ස් අප්ඩේට් වෙන්නම ඔ්නි... නැත්තම් මේ වගෙ නූබ්ස් ල ෆෝම් වෙනවා... මූ කිව්ව දේවල් වලින් පොඩි හරි ප්‍රයෝජනයක් ගත්ත එකෙක් ඉන්නවනම් වරෙං... අැයි බං උඹ ඔහොම පාලු ගෙයි වළං බිඳින්නෙ... උඹව අදාළ වෙන කවුරුත් මෙතන නෑ.. උඹ නිකම් එල්ලෙන්න බල්ලෙක් හොයාගෙන යන මැක්කෙක් විතරයි..!!!
     
    #21
    Shadow and Induwara Uthsara like this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    මම ඒක ගැන දන්නවා. ඒ ෆෝරම් එක launch කරන්නේ next yr කියලත් දන්නවා.
    @SPEED මගෙන් xenforo ගැන මොකක්දෝ මන්දා ප්‍රශ්නයක් ඇහුවා. මම සිද්ධිය දැනගෙන වුනත් මම උදව් කරා.

    Area master account එක මට කියලා ඔහු විසින්ම ඉවත් කරගත්තා. මේ අලුත් account එක

    මට නම් කිසි සේත් ම එහෙම හිතෙන්නෙ නෑ.

    අවශ්‍යතා මත Fake fb account එකක් සාදාගත් පසු හදුනා ගන්නට ලැබූ හොදම මිත්‍රයන් කිහිප දෙනා තමයි මේ
     
    #22
    Induwara Uthsara and Area Master like this.
  3. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    මාව මොකටද බන් ?

    මගෙ නම එතනින් ඉල්ලා අස් කරගන්නවා.
    මොකද මම කිසිම දෙයක් කාටවත් වඩා දන්නෙ නෑ. දන්න දෙයක් ඇත්තෙත් නෑ.

    මට ඕන නෑ කා වගෙ වත් වෙන්න / කවුරුවත් වෙන්න / කවුරුවත් පරාද කරන්න. මම වෙනමම කෙනෙක්. එච්චරයි.
     
    #23
    Induwara Uthsara and Area Master like this.
  4. SpiDeRx

    SpiDeRx නවක සාමාජික

    Messages:
    5
    Likes Received:
    7
    @SPEED මම නම් ලොකුවට මෙව්වා ගැන දන්නේ නැහැ පුලුවන්ද මට කියල දෙන්න ඔයා ගේ පොස්ට් වල කියල තියෙන එව්වා කරන්න කොහොමද කියල අපි නම් තාම A/L කරන පොඩි උන් පොඩ්ඩක් පැහැදිලි කරලා කියල දෙන්න ඔයා වගේ තැනකට එන්නේ කොහොමද කියල ප්ලීස් මම ලොකු fan කෙනෙක් ඔයාගේ.:):)
     
    #24
    Area Master and Shadow like this.
  5. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    96
    මොනවද බං උබ මේ දාන කුණුහර්ප? @Area Master ගැන උබ දන්නවද? අඩුම තරමෙ නමවත්!

    නෑ නේද?

    ගොන් ආතල් දෙන්න එපා. ඌ තනියම කියලා හිතනවා නම් උබට වැරදිලා. පොඩි උන් එක්ක එකතු වෙලා මගෙ PW 1 ගගහ රෙද්දක් කරනවද මන්දා....

    උබට මගෙ PW 1 Guess කරනවා තියා හිතන්නවත් බෑ බං.

    උබ Brute Force ගැනවත් දන්නෙ නෑ කියලා ඒකෙන් තේරුනා අපිට. වෙන මුකුත් ඕනෙ නෑනෙ ඉතින්.....
     
    #25
    Area Master and Induwara Uthsara like this.
  6. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    හැක හිකි හැක

    WE ARE THAT FUCKING NEW GENERATION BRO>> RIP UNCLE
     
    #26
    Area Master likes this.
  7. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    මමවත් දන්නෙ නෑ මෙහෙම සීන් එකක්... හිකිෂ්
     
    #27
    Area Master likes this.
  8. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    තෑන්ක්ස් උකුස්සෝ...
     
    #28
    Area Master likes this.
  9. රන්වන් මකරා

    රන්වන් මකරා නවක සාමාජික
    Gold Member

    Messages:
    18
    Likes Received:
    12
    අඩෝව් ඒක ආතල් එකක් උබට ඒකවත් තේරෙන්නෙ නෑ.. ඒ වුනාටමෙතන පු* දෙන්න එනවා.. ආ හරි මට තාම 14. උබ ලොකුනේ..
     
    #29
    Area Master and Induwara Uthsara like this.
  10. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Messages:
    50
    Likes Received:
    37
    @SPEED නියම හැකර්ස් ලා කයිය ගහන්නේ නෑ ඔයා ඔච්චර වැඩ කාරයෙක්නම් මොකක් හරි ලොකු දෙයක් කරලා පෙන්නන්නකෝ
    අපි මෙතනට එන්නේ දෙයක් ඉගෙන ගන්න අපිව කාගෙවත් කයිවාරු අහන්න වෙලාවක් නෑ අපිනම් වැඩකාරයෝ නෙමෙයි මට ඕනේ මම දන්න පොඩි දෙයක් හරි කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් කරලා පෙන්නන්න හැකින් කියන ඒකට කාලය , අවබෝදය , කියවීම , ප්‍රයෝගික අත් හදා බැලීම,රැවටීම,ඉවසීම වගේ ගොඩක් දේවල් තියෙනවා ඔය වගේ script දාගෙන දගලන අයට ස්ක්‍රිප්ට් කිඩ්ලා කියලා ඔයා ටිකක් හිතන්න කියවන්න කලින් අනික මේ ෆෝරම් එක තමයි හොදට මේන්ටේන් කරගෙන යන දැනට තියෙන හොදම එක අනික මේකේද පරිපාලනයක් තියෙනවා
     
    #30

Share This Page