1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

HELP Save Wilpattu

Discussion in 'Open Forum' started by mr.silent, Oct 23, 2017.

  1. mr.silent

    mr.silent සාමාජික

    Messages:
    49
    Likes Received:
    36
    රටේ ජාතික සම්පතක් විනාස වෙන එක බලන් ඉන්න බැරි නිසා තමා මේක share කරේ. මේ පෝස්ට් එකෙන් ෆෝරම් එකේ නීති රීති කැඩෙනවනම් මම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනව.

    විල්පත්තුව වෙනුවෙන් තියෙන Petition එකේ ලින්ක් එක මචං. https://www.change.org/p/stop-defor...ol&utm_term=share_page.share_redirect-control

    ජාතීවාදය වෙනුවෙන් නෙවෙයි රටේ වන සම්පත හා ජාතික සම්පත් රැක ගැනීම වෙනුවේ මේකට Sign කරපං.
     
    #1
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    තියන දුක තමයි මචන් මේවා ගැහුවා කියලා මුන් මේවා බලන්නේ නෑ.
    Fb එකෙන් අපි කේස් ඇද්දම පේජ් ටිකට කෙලෙව්වා.
    පියවරක් ගන්න ඕන මේකට
     
    #2

Share This Page