1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

QUESTION Screen Recoder

Discussion in 'Softwares / Apps' started by Induwara Uthsara, Oct 19, 2017.

?

එහෙම එකක් තියනවද?

  1. ඔව්

    4 vote(s)
    100.0%
  2. දන්නේ නෑ

    0 vote(s)
    0.0%
  3. නෑ

    0 vote(s)
    0.0%
  1. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    හොද screen recoder එකක් හොයලා දෙන්නකෝ..
    මේ දේවල් ටික තිබ්බනම් හොදයි..
    • අකුරු බොද වෙන්නේ නැතුව හොද කොලිටියට රෙකෝඩ් වෙන්න ඕනේ
    • Free එකක් වෙන්න ඕනේ
    • අපිට screen එකේ රෙකෝඩ් වෙන්න ඕනේ කොටස තෝරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ
    • රෙකෝඩ් කරද්දී මැශින් එක ස්ලෝ වෙන්න බෑ
    • රෙකෝඩින් සොෆ්ට්වෙයා එකේ ඔප්ශන් රෙකෝඩින් එකට බාදාවක් වෙන්න බෑ..
    ඔයට ටික හෝ ඕකෙන් භාගයක්වත් තියන හොද නොමිලේ සපයන screen recoad සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්නකෝ...
     
    #1
  2. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    ashampoo snap
     
    #2
  3. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    eka screen recorder ekakda?
     
    #3
  4. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    YES.many options. crcked versions avilable. if u cannot find. tell me.
     
    #4
    Induwara Uthsara likes this.

Share This Page