1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Sri Mafia Is Back

Discussion in 'Announcements' started by Viper, Dec 11, 2016.

  1. Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    82
    ටිකක් අමාරු කාලයක් යාලුවනේ ...ඒ උනාට මම කොහොම හරි අයෙමත් ශ්‍රී මාෆියා එක ඔයාලට ගෙන්වා.. ඒ වෙනුවෙන් මහන්සි උන ichigo සහෝට ගොඩක් ඉස්තුති..
    ඒ වගේම මගෙන් මොකද උනේ කියලා අහපු සේරටම බොහොම ඉස්තුති...ඔන්න ශ්‍රී මාෆියා අයෙත් ඔයාලා එක්ක එකතු වෙලා අපි ගමනක් යමු
    [​IMG]
     
    #1
    Shadow likes this.
  2. Ichigo

    Ichigo සාමාජික

    Messages:
    69
    Likes Received:
    61
    එකෙන්ම...!!
     
    #2
    Shadow likes this.
  3. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    96
    ela ela. mekata marusira, adminlanka, yakadaya team genna pluwan. eath tika kalayak yanakam imu. meke ads danawada nadda kiyala mawa danuwath karahalla a.
     
    #3
    Shadow likes this.
  4. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Messages:
    142
    Likes Received:
    160
    Ad daana ekatanm mama kamathi na bn
     
    #4
    Shadow likes this.
  5. Thread Starter
    Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    82
    සයිට් එක ඇතුලේ Ad කරන්නේ නැ මචං එක ඉන්න Userla ට වදයක් වෙනවා ගොඩක් අර කැමතිත් නැ අනික අපි වෙන් Ad සයිට් එකේ දැම්මොත් සයිට් එක කැරොල් වෙනවා එක නිසා අපේ වෙබ් එකේ Ad දාන්නේ නැ.. උබත් මේකේ Mod කෙනෙක් නේ බන් .. උබත් පොඩ්ඩක් හිතල බලහං
     
    #5
  6. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Messages:
    97
    Likes Received:
    96
    aniwa, mamath hithuwe okamai. yakadaya 1 kaale apen godak trafic kaduna. eakai ahuwe. hodai, mama kattiya ewannam.
     
    #6

Share This Page