1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL two-factor authentication එකක් දාපු facebook එකවුන්ට් එකකට රිංගමු

Discussion in 'Hacking Tutorials' started by ashanmadu10895, Oct 15, 2017.

  1. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Messages:
    50
    Likes Received:
    37
    [​IMG]
    හායි යාළුවනේ ඔන්න මම අද ඔයාලට කියල දෙන්නේ two-factor authentication එකක් දාපු facebook එකවුන්ට් එකකට ලොග් වෙන්නේ කියලා..හරි මුලින්ම අපි බලමු පොඩ්ඩක් මේකේ විස්තර.. හරි දැන් ඔයා pishing සයිට් එකක් හදාගෙන කාගේ හරි පාස්වර්ඩ් ගත්තා කියලා ඒකට two-factor authentication එකක් තිබ්බොත් එපා වෙනවා නේද? අපි එක දැක්ක ගමන් වැඩේ අතාරිනවා නේද මාර්ක් අයියට අපි බැන්නට ඌ අපිගැන හිතල අපිට option එකක් දීලා තියෙනවා දන්නේ නැති ය බලාගන්නකෝ එහෙනම්.. අපි බලමු මේ two-factor authentication එක ස්කිප් කරන්නේ කියලා..

    two-factor authentication key එකක් දාපු එකවුන්ට් එකකට ලොග් උන ගමන් ඔයාලට පේනවා නේද මෙහෙම වින්ඩෝ එකක්
    [​IMG]

    දැන් ඔතනින් යන්න need anothe way authentication කියන තැනට ඊටපස්සේ වැටේවි මෙහෙම
    [​IMG]

    ඔතනින් other options යන්න.. ඊට පස්සේ මෙහෙම ඒවි

    [​IMG]

    දැක්කද තියෙන්නේ මොකක්ද කියලා..... skip and turn off two-factor authentication කියලා මල් 7 යි නේද?

    ඕකට ගියාම මෙහෙම එකක් වැටේවි...
    [​IMG]

    turn off security codes දෙන්න දැන් ඉතින් වැඩේ ගොඩ ... මතක ඇතුව ලොග් වෙන්න කලින් turn on කරන්න two-factor authentication එක

    එහෙනම් මම ගියා පස්සේ හම්බෙමු ආආ.....
     
    #1
    mr.silent likes this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Because you setup two-factor authentication less than one week ago .............................
    මෙහෙම කියලා තියෙද්දි ඉතින් හැම ඇක් එකක්ම මෙහෙම ගන්න බෑ
     
    #2

Share This Page