1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL virus ගාර්ඩ් එක නිවැරදිව වැඩකරනවද කියලා බලමු

Discussion in 'Problems and Troubleshooting' started by ashanmadu10895, Sep 28, 2017.

  1. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Messages:
    50
    Likes Received:
    37
    ඔන්න අද මම ඔයාලට කියල දෙන්නේ පොඩි වැඩක් මේකෙන් කරන්නේ අපේ වයිරස් ගාර්ඩ් එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන එක.හරි අපි බලමු කොහොමද එක කරන්නේ කියලා මුලින්ම පහළ තියෙන කෝඩ් එක නෝට්පෑඩ් එකට copy කරගන්න.

    X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

    ඕක දැන් virus.exe කියලා save කරගන්න.දැන් ඔයාගේ virus ගාර්ඩ් එකෙන් ස්කෑන් කරලා බලන්න ඕක virus එකක් කියල පෙන්නනවානම් ඔයාගේ virus ගාර්ඩ් එක හොදට වැඩ.
     
    #1
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    177
    Likes Received:
    88
  3. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    එල
     
    #3

Share This Page