1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

SOLVED Visual Basic 6.0 Software එක ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් ලිංක් එකක් කියන්නකෝ..

Discussion in 'Softwares / Apps' started by Induwara Uthsara, Jul 2, 2017.

?

Software එක තියනවද?

  1. ඔව්

    1 vote(s)
    100.0%
  2. දන්නේ නෑ

    0 vote(s)
    0.0%
  3. නෑ

    0 vote(s)
    0.0%
  1. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    Visual Basic 6.0 Software එක ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් ලිංක් එකක් කියන්නකෝ.. [​IMG]
    ගොඩක් ඒවා වැඩ කරන්නේ නෑ... [​IMG]
    http://visual-basic-6-sp6.en.malavida.com/ මේ සයිට් එකෙන් ඩව්න්ලෝඩ් කරලා රන් කලාම මොකද්ද මැසේජ් එකක් ඇවිල්ලා ක්ලෝස් වෙලා යනවා. යට තියෙන්නේ Screen Shot එකක්..
    https://ibb.co/b0FEiQ
     
    #1
    charitha likes this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    #2
    Induwara Uthsara likes this.
  3. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    #3
    Shadow likes this.
  4. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    මන් මෙහෙම උඩින් කියලා ඇත්තේ. මාස ගානකට පස්සේ ලින්ක් එකට ගිහින් වැඩ නෑ කියන එක සාධාරණ නෑ
     
    #4
    Induwara Uthsara likes this.
  5. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    sorry..
    Internet slow nisa site eka hariyata load une naha..
    download karagaththa..
    thanx.. :D
     
    #5
    Shadow likes this.
  6. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    Vb 6.0 eke setup eka install karaddhi, internet 1ta connect karanna ona,eta passe eya file vagayak download karagena thamai install venna patan ganne
     
    #6
    Induwara Uthsara likes this.
  7. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    hm.
    mn internet dala thibbe..
    eth oka awa???

    (Visual Studio සහ Visual Basic දෙකම එකද??)
     
    #7
  8. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    සහෝ මං link 1හොයලා බලලා කියනම්,
    Visual basic කියන්නේ visual studio 1නෙමෙයි,Visual Basic කියන්නේ ඉතා සරල programing languge 1ක් ,ඒ වුනාට visual studio කියන්නේ ඔයාට ඕන languge 1ක් තෝරගෙන edit කරලා software හදන්න පුලුවන් studio 1ක්,ඒකෙ visual basic,c++,Html ඕන එකක් තියනවා edit කරන්න .ඒ කියන්නේ ඔයාට code ලියන්න ඕන නෑ,
     
    #8
    Induwara Uthsara likes this.
  9. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    ethakota Visual Studio දාගෙන Visual Basic වැඩත් කරගන්න පුළුවන්ද?
    Visual Studio දැම්මට පස්සේ ආයි මම VB දාගන්න ඕනේ නැද්ද?
    Visual Studio එකෙන් PHP කොඩ් ටෙස්ට් කරන්නත් පුළුවන්ද?

    මේගැන විස්තර කරලා ත්‍රේඩ් එකක් ලියන්න පුළුවන්නම් වටිනවා මචං.. :D
     
    #9
    charitha likes this.
  10. charitha

    charitha සාමාජික

    Messages:
    41
    Likes Received:
    40
    ඔව් visual studio දා ගත්තට පස්සෙ visual basic දාගන්න වුවමනා නෑ,මොකද visual basic.c++,web authoring ඔක්කෝම package ඒකෙ තියනවා
    PHP code test karanna පුළුවන් ,මොකද webpage හදලා preview කරන්න පුලුවන්
    හොද අදහසක් මචං මං එහෙම කරන්නම්
     
    #10
    Induwara Uthsara likes this.
  11. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    එල.. තෑන්ක්ස්..
    ඉක්මනටම ටියුට් එක දාමු... ;):)
     
    #11
    charitha likes this.
  12. Elite_Hat

    Elite_Hat නවක සාමාජික

    Messages:
    4
    Likes Received:
    2
    ai 6.0? aluth ekak bamukooo
     
    #12
    Induwara Uthsara likes this.
  13. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    අලුත් එකක් කිව්වේ?
     
    #13
    Elite_Hat likes this.
  14. Elite_Hat

    Elite_Hat නවක සාමාජික

    Messages:
    4
    Likes Received:
    2
    visual studio 17
     
    #14
    Induwara Uthsara likes this.
  15. Thread Starter
    Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    eka win 7 walata hariiyanawada?
     
    #15

Share This Page