1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

QUESTION vpn and tor

Discussion in 'Open Forum' started by Mahesh kulasinghe, Sep 21, 2017.

  1. Mahesh kulasinghe

    Mahesh kulasinghe නවක සාමාජික

    Messages:
    14
    Likes Received:
    4
    අපේ අනන්‍ය තාවය සම්පූර්නයෙන්ම .හංගන්න පුලුවන්ද මේ දෙකට.වැඩියෙන්ම හොද ටොර් යූස් කරන එකද සල්ලි දීල ගත්ත vpn එකකටද
     
    #1
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    ශ්‍රී මාෆියා වලට සාදරයෙන් පිළිගන්නවා සහෝ. එකවුන්ට් එකේ අවුලක් නෑ නේද දැන් ? :)

    ලෝකේ සමහර රටවල් තියනවා ඒකාධිපති පාලනයකට යටත්ව ජීවත් වන මිනිස්සු ඉන්න. ඉතින් මේ රටේ ජනතාව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බයයි. ඒත් සමහර අය Tor එක හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අනුව අපිට හිතන්න පුලුවන් tor හොදයි.

    vpn එකත් ප්‍රශ්නයක් නෑ.

    Paypal ද fb ද මතක නෑ. දෙකෙන් එකකට tor එකෙන් ලොග් උනොත් account එක ban කරනවා.

    VPS එකක් යූස් කරන එකත් හොදයි. ඒත් vps එක buy කරද්දි fake details වලින් vps එක buy කරන්න වෙනවා
     
    #2
  3. UKBoy001

    UKBoy001 සාමාජික

    Messages:
    51
    Likes Received:
    30
    How do I buy a VPS ?
     
    #3
  4. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    contact me to know about the cheapestVPS in the world yet powerful all the time. do not get confused with VPS and VPN, they ar totally deferent.
     
    #4
    Induwara Uthsara likes this.
  5. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    There are many ways to be anonymous in www other than 'TOR' and 'VPN' .
     
    #5
    Induwara Uthsara likes this.
  6. Thread Starter
    Mahesh kulasinghe

    Mahesh kulasinghe නවක සාමාජික

    Messages:
    14
    Likes Received:
    4
    වෙන ක්‍රම මොනවද යාලු.මීට අමතරව තියන.
     
    #6
  7. Thread Starter
    Mahesh kulasinghe

    Mahesh kulasinghe නවක සාමාජික

    Messages:
    14
    Likes Received:
    4
    අව්ලක් නෑ බං එල...
     
    #7
    Induwara Uthsara and Shadow like this.
  8. Thread Starter
    Mahesh kulasinghe

    Mahesh kulasinghe නවක සාමාජික

    Messages:
    14
    Likes Received:
    4
    Thnka bro.
     
    #8
    Induwara Uthsara likes this.
  9. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    Is there anyboy here to answer it?
     
    #9
  10. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    tor පාවිච්චි කරහන් ඒක කෝකටත් හොඳයි
     
    #10
    SPEED likes this.

Share This Page