1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL VPN - VIRTUAL PRIVATE NETWORK

Discussion in 'Networking, Routers, Switches, and Firewalls' started by Shadow, Jun 29, 2017.

  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    VPN ගැන..!

    [​IMG]

    VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්‍රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.

    [​IMG]

    මේ නම් දැනගැනීම පිණිස
    හුගාක් අය මේ ක්‍රමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. එ මොකද කිව්වොත් එ තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1ක තමයි.. හුගාක් වෙලාවට මේVPN Free දෙනවා bt මේ කරන සියල්ල Record වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.
    උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1ක තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.

    ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.

    මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය.. ;) ඉහත සෑම Site එකකම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න ද වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න ද වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ :p.


    මේ Video 1ක බැලුවාම හොදටම තේරෙයි..



    Original Post -
    http://networkshell.blogspot.com/2012/09/vpn-virtual-private-network.html
     
    #1
    Zeus and Alex like this.
  2. ස්කෝපියන් ස්කෝපියන්

    Messages:
    37
    Likes Received:
    19
    ela machan digatama liyamu.....
     
    #2
    Shadow likes this.
  3. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Mge post ekak newei bro
     
    #3
  4. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    133
    Likes Received:
    119
    එල එල බන් ඔය vpn ගැන එච්චර තේරුමක් තිබ්බෙ නෑ
     
    #4
    Shadow likes this.
  5. newod shermond

    newod shermond නවක සාමාජික

    Messages:
    9
    Likes Received:
    10
    Mekanam godak wdagath lipiyak sahoo.
     
    #5
    Shadow likes this.
  6. k@vi

    k@vi සාමාජික

    Messages:
    33
    Likes Received:
    29
    නියමයි මචං මං අර ලිස්ට් එකට තව හොඳ එකක් එකතු කරන්නම්.. dotVPN
     
    #6
    Shadow likes this.
  7. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    aniwa bn.... use krata wadi wisthara danne nane api :4:

    elama

    ahh.. eka gana nm ahala ne...
    elama
     
    #7
    Alex likes this.
  8. Aehacker

    Aehacker සාමාජික

    Messages:
    66
    Likes Received:
    50
    Great bro!!
     
    #8
    Shadow likes this.
  9. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Messages:
    142
    Likes Received:
    160
    අපේ උන්ට වරධින තනක් තමයි vPn නොදා වැඩ දාන්න යන එක @Ae උබටත් එක්ක කියන්නේ ....
     
    #9
    Shadow likes this.
  10. Thread Starter
    Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    Uu nm protection use kranawa athi...

    Elama
     
    #10
  11. MonsteR_X

    MonsteR_X නවක සාමාජික

    Messages:
    10
    Likes Received:
    3
    E l a z z z
     
    #11
    Shadow likes this.

Share This Page