1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Welcome To ශ්‍රී Mafia

Discussion in 'Welcome To ශ්‍රී Mafia' started by Viper, Oct 5, 2016.

  1. Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Likes:
    85
    Comments:
    97
    Trophies:
    18
    සාදරයෙන් පිලිගන්නවා ශ්‍රී Mafia වලට..
    [​IMG]

    වෙබ් එකේ ලෝගෝ එක දැක්ක ගමන් ඔයාල දන්නවා මේක මොන වගේ වෙබ් එකක්ද ? කියලා අපි මේ වෙබ් එක හැදුවේ අලුතින් හැදෙන සයිබර් ලෝකයට මොකද වෙනස් විදියට හිතන අය ඉන්නවා ගොඩක් ඒ අය වෙනුවෙන්.. අපි එකතු වෙලා අපේ අයගේ වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න මේ වෙබ් එක බවිත කරමු.. ඒ කියන්නේ වෙබ් හැක් කරලා නැති නාස්ති කරලම නෙමේ.. මොකද අපි Black,White,gray වර්ග තුනක් ඉන්නවා නේද ? ඉතින් අයි අපිට බැරි අලුතින් දෙයක් කරන්න ලුත් විදියට හිතලා අපේ වැරදි අඩුපාඩු හදාගන්න .. හැක් කරනවා කියන්නේ කෝඩ් එකක් ලියල වෙබ් එකක් බ්ලොග් එකක් හැක් කරනවම නෙමෙයි නේ.. අපිට අපේ ජිවිත උනත් හැක් කරන්න පුළුවන් අපේ එදිනෙද වැඩ කටයුතු පවා හැක් කරන්න පුළුවන් ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ලේසි විදියකට අපේ එදිනෙද වැඩ කරගැනීමක් නේද ? අපි උත්සහ කරමු අපේ සහෝදර සහෝදර වරුන්ට අලුත් දෙයක් ලබා දෙන්න ..

    අපි අලුතින් හිතලා සයිබරය වෙනස් කරමු..
    ඔයාලගේ It මොළ කාරයොත් එක්ක එකතු වෙන්න

    ශ්‍රී Mafia


    වෙබ් අඩවිය දියත් කරන මෙම මාසයේ පමණක් ඕනම අයෙකුට වෙබ් අඩවිය සමග ලියාපදිංචි වියහැකි අතර ඉන් පසු ඉන්වයිට් මගින් ලියාපදිංචිය සිදු කෙරේ

     
    #1
    Last edited: Oct 11, 2016
    OnionMalli and Anonymous C like this.
  2. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Likes:
    97
    Comments:
    98
    Trophies:
    18
    වැඩේ නම් හොදයි. සිකියුරිටි 1 ගැනත් හිතන්න වෙයි.
     
    #2
    Anonymous C likes this.
  3. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Likes:
    97
    Comments:
    98
    Trophies:
    18
    වැඩේ නම් හොදයි. සිකියුරිටි 1 ගැනත් හිතන්න වෙයි.
     
    #3
  4. DynamicAVI

    DynamicAVI සාමාජික

    Likes:
    10
    Comments:
    39
    Trophies:
    8
    digatama yamu
     
    #4
    Hydr4 likes this.
  5. Dimuthu Harsha

    Dimuthu Harsha නවක සාමාජික

    Likes:
    1
    Comments:
    1
    Trophies:
    3
    ela.
     
    #5
    Hydr4 likes this.
  6. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Likes:
    160
    Comments:
    142
    Trophies:
    43
    එළකිරි අපි ගේමක් ගහමු... නමක් ගෙනයමු ලංකාවේ හිරේ ලගින්නේ නතුව :p
     
    #6
    Induwara Uthsara and DarkDrg like this.
  7. DarkDrg

    DarkDrg සාමාජික

    Likes:
    55
    Comments:
    56
    Trophies:
    18
    :D:D:D:D:D:D
     
    #7
  8. Senesh chanuka

    Senesh chanuka නවක සාමාජික

    Likes:
    2
    Comments:
    1
    Trophies:
    3
    හැක් කිරීම ගැන විස්තරදැනගන්න පුලුවන්ද ??
     
    #8
    Induwara Uthsara and Viper like this.
  9. Thread Starter
    Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Likes:
    85
    Comments:
    97
    Trophies:
    18
    #9
  10. ගොඩයා

    ගොඩයා නවක සාමාජික

    Likes:
    0
    Comments:
    1
    Trophies:
    1
    ඔන්න එහෙනම් අපිත් සෙට් උනා
     
    #10
  11. Thread Starter
    Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Likes:
    85
    Comments:
    97
    Trophies:
    18
    එළකිරි ගොඩයෝ.. සාදරයෙන් පිලිගන්නවා
     
    #11
  12. Tharindu

    Tharindu Guest

    ඔන්න ඉතින් මාත් සෙට් වුනා .. ඉස්සරහට වැඩක් කරමු.. මාත් වෙබ් හෝස්ටින් කරන්නෙ
     
    #12
    DarkDrg and Viper like this.
  13. Thread Starter
    Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Likes:
    85
    Comments:
    97
    Trophies:
    18
    අනිවා සහෝ...
     
    #13
  14. DarkDrg

    DarkDrg සාමාජික

    Likes:
    55
    Comments:
    56
    Trophies:
    18
    අනිවරෙන්ම සහෝ.. අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැ අපිත් ඉගෙන ගන්නවා අපි දාන්න දේ බෙදා ගම්මු
     
    #14
  15. DynamicAVI

    DynamicAVI සාමාජික

    Likes:
    10
    Comments:
    39
    Trophies:
    8
    පට්ටටම තද තද බ්‍රෝ.......ඕනේ දෙයක් බෙදාහදාගන්න ඉගෙන ගනිමු...
     
    #15
  16. Damith_Chandz

    Damith_Chandz නවක සාමාජික

    Likes:
    7
    Comments:
    10
    Trophies:
    3
    ඔන්න මමත් එකතු උන. මම නම් වැඩිය hacking පැත්ත ගැන දන්නේ නැ .
    ;);););););)
     
    #16
  17. DynamicAVI

    DynamicAVI සාමාජික

    Likes:
    10
    Comments:
    39
    Trophies:
    8
    බොරු කියන්නේ එපා
     
    #17
    Kaizer likes this.
  18. Kaizer

    Kaizer සාමාජික

    Likes:
    25
    Comments:
    40
    Trophies:
    8
    මේ agent 47 ද ?
     
    #18
  19. DynamicAVI

    DynamicAVI සාමාජික

    Likes:
    10
    Comments:
    39
    Trophies:
    8
    අඩේ ගල්ටකරන් රිලා කොටා
     
    #19
  20. Ichigo

    Ichigo සාමාජික

    Likes:
    61
    Comments:
    69
    Trophies:
    18
    අම්මෝ සෙට් එකම ඉන්නෝ නේ..!!! :D:D:D:D
     
    #20

Share This Page