1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL win XP Admin ලොග් වෙලා පාස්වර්ඩ් වෙනස් කරමු

Discussion in 'Hacking Tutorials' started by ashanmadu10895, Sep 28, 2017.

  1. ashanmadu10895

    ashanmadu10895 සාමාජික

    Messages:
    50
    Likes Received:
    37
    hi යාලුවනේ කොහොමද ඔන්න කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුනා.මම අද කියල දෙන්න යන්නේ win xp වල ඇඩ්මින් pass ස්කිප් කරලා ලොග් වෙලා පරණ pass නැතුව කොහොමද password එක වෙනස් කරන්නේ කියලා .හරි එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද එක කරන්නේ කියලා.දැන් xp තියෙන computer එක ඕන කරගන්න.

    දැන් ඔයාට ලොගින් ස්ක්‍රීන් එක පෙනුණාම Ctrl + Alt + Delete (delete key එක දෙපාරක්) ඔබන්න.දැන් ඔයාලට මෙහෙම වින්ඩෝ එකක් පෙනේවි.
    [​IMG]

    ඔතන administrator කියලා type කරලා එන්ටර් කරන්න.දැන් ඔයාලට පුළුවන් computer එකට pass නැතුව ලොග් වෙන්න

    දැන් බලමු පරණ පාස්වර්ඩ් එක නැතුව password එක වෙනස් කරන්නේ කොහොමද කියල.

    right-click කරන්න My Computer එක උඩ.දැන් Manage වලට යන්න
    දැන් මෙතනට යන්න. System Tools > Local Users and Groups > Users
    දැන් ඔයාට ඔයා ලොග් උන computer එකේ ඔක්කොම user account ටික පෙන්නනවා මේ විදියට ගිහින් password වෙනස් කරන්න.
    ඔයාට ඕන account එක උඩ right-click කරන්න set password යන්න කැමති password එකක් දෙන්න..
    [​IMG]

    එහෙනම් මම ගියා පස්සේ තව thread එකකින් සෙට් වෙමු
     
    #1
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    ela bro.. niyamai..
     
    #2
  3. Mahesh kulasinghe

    Mahesh kulasinghe නවක සාමාජික

    Messages:
    14
    Likes Received:
    4
  4. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    475
    Likes Received:
    351
    ඒක නම් ෆට්ට
     
    #4

Share This Page